Friday, June 18, 2010

ප.ලි ......


සමාදෙන්නේ
කවුරු කාටද?
සමුදුන්නාට
නොගත්තානම්...........
පමාවෙන්නේ තවත්
කොහොමද?
හදවත අරන්
තිබ්බා මං.....

කිසිම ගානක්
නැතුව වාගෙයි....
සත්තමයි....
ලොව චංචලයි......
මටම පුදුමයි
මං ගැනම දැන්....
ඉරුණු හිත හරි
නිශ්චලයි.....

සොයාගන්නට
අතරමං වූ......
කඳුලු කැට
මයෙ හිත් මලේ........
වෙලා ගත්තට
විරහ සිතුවිලි.....
මතකයන්
කුණු බක්කියේ.....

2 comments:

nalina pathirage said...

හැබැයි මුලාවුනා ම තමයි ගතියක් තියෙන්නේ .....

Shadow/හේමලයා said...

ඒකනම් ඇත්ත....:D..