Thursday, June 24, 2010

නුඹ නැතුවම...


නුඹ නැතුවම....
හදවත තනිවම...
ඉකිබිඳිනා....
ඒ හඬ ඇසුනද?...
මගෙ තනිකම...
ඇත මගෙ තනියට.....
සිතුවිලි මුමුනන...
මැසිවිලි ඇසුනද?.....

මගෙ දෙනෙතට
එබී බලා.....
නිහඬ මුවින්
ඔබ කියන කතා.....
දඟකාර සිනා....
කෙලි කවට ඉනා......
සිහිවෙනවා.......
නුඹෙ සුවඳ පවා.......

2 comments:

Amila Chathuranga said...

සුව ද දැනෙන විට නොදැනේ එහි ඇති ක්ෂණික ස්වභාවය....

Shadow/හේමලයා said...

True....:(....thanQ commenටුවට...