Sunday, June 27, 2010

ශ්‍රිලාංකීය බේබද්දාගේ අවිනිශ්චිත අනාගතය.....


මාස ගානක් එකතු කොරාපු
සල්ලි වලින් Bacardi කීපයක් අරන්
කොරාපු කුපාඩි වැඩ ගැන නම්
මට කිසිම
Upset එකක් නොමැත.......
ඒ කෙසේ වෙතත්...
ආදරණීය ගල් බෝතලේට
ගහපු බද්ද නම් ඉවසිය නොහැකිය........
දේශීය නිශ්පාදන
බාර් වල වැහිවැහලා ඇති
මේ අබුද්දස්ස කාලයේ...
Original ගලක් සොයාගැනීම
කලුනික සොයනවාටත් වඩා
අමාරු බව දන්නේ
එහෙමත් කෙනෙකි.....
එහෙම තියෙද්දිත්
ඒකටම කෙලින එක නම්
හිතට පට්ට අමාරු වැඩකි.....
බොන්නේ නැති එවුන් නම්....
මේකට හූ මිටි තබන
බව කීමට මට.......
විශේෂ ඥානයක් වුවමනා නැත....
ඒ වුනාට රට ජාතිය ගැන හිතන
අපි වාගේ දේශීය බේබද්දන්ට
යන කලදසාව ගැන
නම් කවර කතාද.......

6 comments:

Anonymous said...

හරි අප්සෙට් මච්න් මොනව කරන්නඩ

Shadow/හේමලයා said...

ඒකනෙ කියන්නේ බං...මොනා කොරන්නද?......:D

රවා said...

ඔරිජිනල් ගල්... අගහරු ලොකයෙන් තමයි ඉතින්... ඔරිජිනල් රා නම් තියනවා..අපෙ පැත්තෙ ගස් මදින බුවාව නිදිපැදුරෙන් කූද්දන් ගිහින් ගහට නග්ගලා ගහෙන් බාපු ගමන් කෑන් එකට දාගෙන එන්නෙ.

මාරයාගේ හෝරාව said...

අම්මපා ඇත්ත..
මටත් යකා නැගලා ඉන්නේ..
මෙ ගැන සමස්ථ ලංකා බ්ලොග් ඛෙබද්දන්ගේ සංගමය හැටියට අපි මොනවා නමුත් කරන්ට ඔන..

Anonymous said...

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :D

@රවා
අනේ අම්මේ රවා..තාම ඉස්කෝලේ යනවා නේද...??:P

Shadow/හේමලයා said...

:P