Thursday, June 17, 2010

පල්සරය....


දුර ඈත අහසේ.....
තරකාවක
විඩාපත් අළු
අඳුර අතහැරදා.....
කෙමෙන් විත්
නිදන සඳ පරදා....
අමාවක
රෑ පුරා තම ගීය මුමුනනු
මා අසා සිටියා....
නොනිඳා....

තනිකමින් පිරි
මලානික හද....
දොරපියන් හැරදා......
පලාගිය
සතුට සැනසුම
මා සොයා කවදා....
ඒද සිත මා......
හොරෙන් කොඳුරා....
ඇසුවා....
මට දැනුනා.....

2 comments:

Ansh Lucky Sri Jay said...

නියමයි..!

Shadow/හේමලයා said...

තැන් Q තැන් Q.....:D