Saturday, June 26, 2010

සම්පූර්ණයෙන්ම ඇඩල්ට්ස් ONLY.......


සලුපට අහසට ගිහින්.....
සඳ යහනට එත්දී...
ගිනිගත් මධුසමය හන්ඳා
සුරයහන ගිනි අරන්..........

රාගයේ උණුසුමට.....
Girl Friend දිය වෙද්දී......
අක්කා නගෝ වෙන්වෙලා....
ඇගේ වෛරය 1ක නමින්.....

1කට පසු 2ක 3නද.....
House of Pleasure සමග…….
Natural Science Teacher එක්ක…
මච්ඡක්කන්නි ඇවිත්........

සිහින දේශයෙන්…….
බැස්ස බහුභාර්යා නිසා..........
Mid Night Heat එක...
Too Hot to Handle වෙලා....

අග්නිදාහයේ දුටු.....
සම්භාව්‍ය රස ගුලා.........
තිනි තටුවකට වෙලා.......
අක්ෂරය බිහිකලා.......

17 comments:

Chanaka Aruna Munasinghe said...

චිකේ :D
xxx

Nice one !

Shadow/හේමලයා said...

චිකේ චිකේ..... චකේ චකේ....:)......ThanQවෙවා commenටුවට..............:D

Anonymous said...

ඊයා..... වල් කොල්ලෙක්.... හරි නරකයි....

Shadow/හේමලයා said...

Guilty as charged i guess....:D

Hasitha Gunasinghe said...

නියම වැඩක්......

රවා said...

හේමලයො උඹ රත්මලානෙද...?

එක හොල් එකක් තියනවා එකෙ ගිය ෆිල්ම් ඔක්කොම මෙකෙ ලියලා.

යක්ස වැඩැක්නෙ.. අපෙ සමහර කට්ටිය මරාගෙන කයි ඔයාව බලාගෙන.

Shadow/හේමලයා said...

මම රත්මලනේ නම් නොවෙයි....ජොලියට ලියාල දැම්මේ....එක කාලයක් තිබ්බනේ හෝල්වල මේ ජාතියේ ඒවා විතරක්ම දිව්ව.Anyway ThanQවෙවා commenටුවලට.........:D

නිපු said...

අමිමෝ.... බය හිතෙනවානේ..

Shadow/හේමලයා said...

:)))

Jay said...

නිර්මාණය අපූරුයි..!

Shadow/හේමලයා said...

තැන් Q තැන් Q.....:D

Anonymous said...

නිර්මාණාත්මක ටොකූ ඇනීමක්....

Shadow/හේමලයා said...

ThanQවෙවා commenටුවට..............:D

මාරයාගේ හෝරාව said...

අපොයි කොල්ලා කාලේ මතක් වෙනවා ආයිබෝං..

Shadow/හේමලයා said...

:D...

අසි... said...

බලන්නත් හිතෙනවා......

Shadow/හේමලයා said...

හා හා.......බලගෙනයි....:D...