Friday, July 2, 2010

රැල්ල.....


පොඩි දිය...
කඩිත්තක් ලඟ
කෝටුවකට...
නූලක් එල්ලාගෙන
බිලී කොක්කක්
නැතුව...
බලාපොරොත්තුව
ඇමට දාගෙන...
මාළු බානව
පොඩි එකෙක්.....

10 comments:

මැණික්(සුළඟ) said...

අහුවෙයිද ඉතින් මාළුවා??
මැණික්(සුළඟ)

Shadow/හේමලයා said...

@ මැණික්(සුළඟ)
ඇත්ත්ටම රැල්ලේ යන වුන්ට අහුවෙයිද මාළුවා......
Thanx 4 the comment.....:D

Anonymous said...

පොඩි එකාගේ අසාව නොවැ..පොඩි එකානම් කවදා හරි තේරුම් ගනියි..එත ලොකු අය...

Shadow/හේමලයා said...

@ මයියා

ඒකම තමා බාන් පුරස්ස්නෙ......
ස්තුතියි අදහස් වලට......:D

``` Outsider``` said...

පොඩි එකා රැවටිලා නේද? බිලි කොක්කක් දැම්මොත් මාඵවො රැවටෙනව. කොහොම වුණත් රැවටීමමයි ‍කොතැනත්.

Shadow/හේමලයා said...

@ Outsider

ඒක තම යථාර්තය.......

ස්තුතියි අදහස් වලට....:D..

Eranga Perera (Muthu Paba) said...

hmm mara podi ekek..

Eranga Perera (Muthu Paba) said...
This comment has been removed by the author.
Eranga Perera (Muthu Paba) said...

Btw, blog header ekata daala thiyena intro ekee wachana gana kiyanna wachana naha.. maara gathi.. digatama liyanna :) .. ida lada wita aniwa ennam apith kiyawala yanna :)

Shadow/හේමලයා said...

@ Muthu Paba

ඒ වචන ටික මම උපුටාගත් එකක්...Three Men in a Boat නවකතාවේ පරිවර්තනයක් වන බෝට්ටු සවාරියක් පොතෙන්....ස්තුතියි අදහස් වලට...:D.