Friday, July 9, 2010

ආකල්පය............

4 comments:

priyantha said...

අපි කාටත් වෙන්නේ ඕකම තමා නේද?
අතට අහුවෙන තෙක් බලා ඉමු කවදා හෝ

nalina pathirage said...

ආත්මයක්වත් නැති කල ගෞරවයක් කුමට සබද

තිස්ස දොඩන්ගොඩ said...

හහ් කදිම විවරනයක්...
නෑ... මම හිතන්නේ නෑ මේවා මේ තරම් හොඳට දකින්න පුලුවන් කෙනෙක් එහෙම කරයි කියලා... මෙතන ඉන්න බොහෝ දෙනෙකුත්...
එහෙමනම් මේ බ්ලොග් ලියන කාලෙත් අර බේගලය බදා ගන්නම දමයි නෙව...

Shadow/හේමලයා said...

@ priyantha.ඒබී....ඇත්ත තමා..:(.....

@ ඇවරියා........ආත්මය නම තාම තියෙනවා කියල මම හිතාන ඉන්නවා....ඒත් මොනා කෙරෙන්නද බාන්........කාගෙන ඉන්නවා හැර....:(..

@ තිස්ස දොඩන්ගොඩ........මම නම් තාමත් එල්ලිලා ඉන්නවා...ඒත් සමහර විට මට මා ගැනම දුකක් ඇතිවෙන්නෙත් නැතුවාම නොවෙයි...:(...

සියල්ලන්ටම ස්තුතියි අදහස් හා ප්‍රතිචාරවලට......:D