Saturday, July 10, 2010

සැරසිල්ල...

7 comments:

Anonymous said...

ඒත් ඉතිං එහෙම කියලා
කවුරුන් කවදද ඇත්තට..
බටර් කේක් ගෙඩියට ඔය
දේවල් ටික ටිකවත් වත්
නොදාම ඉන්න බලන්නේ
කෑවට පස්සේ නොවෙදෝ
වෙහෙස දැනෙන්නේ

චේජනා said...

හ්ම්ම්...
අනෙ මන්ද කද්දි ඕක මතක් වෙන්නෙ නැද්ද?

ඉලංදාරියා said...

නිර්ව්‍යජව සමජය දකින කවුලුව.....

උබේ කවි කඩපටහ්ක් වගේ..හරිම ලස්සනයි....

මැණික්(සුළඟ) said...

යථාර්තය කේක් වුනත් තිත්තයි.

Shadow/හේමලයා said...

ඇත්තටම මට මේක ලියැවුනේ මගුල් ගෙවල් වල කේක් කපනවා කියලා කොරන ගොන් ආතල් එක දැකලා.......

@ චේජනා
කට කොහොමටත් මොළේට වඩා ක්‍රියාශීලියි නේ හලෝ.......:)

@ මැණික්(සුළඟ)...
සහතික ඇත්ත....:(...

@ nimanthi...
ඇත්තටම බටර් කේක් කෑල්ලකින් සැනසෙන්න පුලුවන්න් උන් අද කොයිතරම් අඩුයිද?.....

@ ඉලංදාරියා
හිතෙන දේ ඔහේ ලියා දානවා මචෝ...

සියලන්න්ටම ස්තුතියි ප්‍රතිචාර වලට.......:D

Anonymous said...

හැබැයි අන්තිමට නියම රසය තියෙන්නෙ බටර් කේක් කෑල්ලෙ තමයි....

සශී

Shadow/හේමලයා said...

@ සශී...
unfortunately not everyone understands yaar...:(

ThanQ 4 ur comments...:D