Friday, July 16, 2010

රහ බැලීම.....

10 comments:

සෝරෝ said...

නෙල්ලි ගෙඩියක රස
මැද සිතින් පිළිගන්න
ගොරක ගෙඩියක පොත්ත
පිටු නොදැක් මද කන්න
ජීවිතය කඳුලක් නොකැර
සතුටින්ම දිවි ගෙවන්න
හේමලයෝ උඹටත් හැකි
වේවා දිවි ජය ගන්න..

priyantha said...

ගොරක ගෙඩියෙ ඇඹුල් පිට පොත්ත එක්ක හැප්පිලා මිහිරැති මදය කන විට රස වැඩිය දැනෙනවා නේද?
නෙල්ලි ගෙඩියත් කාල ටිකක් වෙලා ගියාම රස වැඩියෙන් දැනෙනවා නේද?
ඒ වගේ ජීවිතයත් ආපස්සට හැරිල බැලුවොත් හැමදේම අමුතු ලස්සනක් පේනවා නේද?

charmi said...

කතාව ඇත්ත. කැවුමක් කාල ගහන ප්ලේන්ටියට වඩා වඩයක් කාල ගහන ප්ලේන්ටිය මාර ගති.

Jay said...

අපූරු අදහසක්..
ජීවිතය ගැන අලුත් විදියට හිතන්න දකින්න සලස්වපු නිර්මාණයක්..

ayesha said...

ඇත්ත යාළු.
ඒත් කරුමෙ කියන්නේ ජීවිතේ හැම රසයක්ම එක විදියට විදින්න අමරුයිනේ ඒකට මොකද කරන්නේ....?

Shadow/හේමලයා said...

@ සෝරෝ
බොහොමත්ම ස්තුතියි ඔබේ ලස්සන පද පෙළට සහ සුබ පැතුමට.....

@ priyantha.ඒබී
ඇත්තටම ඔව්...ඒක නිසා අද කරන වැඩ අයෙත් දවසක බලලා සතුටු වෙන්න පුලුවන් විදිහට කලයුතුයි නේද?.......

@ charmi
සිරාවටම රසයි.....හැම දේකටම ඇති ආවේණික රසය ගැලපෙන විදිහට විඳගන්න පුලුවන්නම්...ජීවිතේ කොයිතරම් සුන්දර වෙනු ඇත්ද?.....

@ Ansh Lucky Sri Jay
බොහොමත්ම ස්තුතියි නිතරම මේ පැත්තේ ඇවිත් අදහස් දක්වනවාට..මොන තරම් පුංචි ප්‍රතිචාරයක් වුනත් ඒක මට හුඟක් වටිනව.......

@ ayesha
හැම රසයකටම ඇත්තේ ඊට ආවේණික ගුණයන්...රස නියම ගානට ඇත්නම් විඳිනට හැකිවුනත්...අඩු හෝ වැඩි වූ විට විඳවන්න වෙනවා....

බොහොමත්ම ස්තුතියි සියලුදෙනාටම..අදහස් හා ප්‍රතිචාර වලට....

RanDil said...

@ සෝරෝ මලේ,

නෙල්ලි ගෙඩියක රස
මැද සිතින් පිළිගන්න
ගොරක ගෙඩියක පොත්ත
පිටු නොදැක් මද කන්න
ජීවිතය කඳුලක් නොකැර
සතුටින්ම දිවි ගෙවන්න
හේමලයෝ උඹටත් හැකි
වේවා දිවි ජය ගන්න..

ඔයාගේ කවි පෙළේ හේමලයෝ කියන කෑල්ලට සෝරෝ කියලා දාලා කණ්නාඩිය ඉස්සරහට ගිහින් ඒක දිහා බලාගෙන කියවාපං බං මලේ. :D

හේමාල්, හැමදාම වගේ අරුත්බර කවියක් මලේ.

Shadow/හේමලයා said...

@ RanDil
ඒ කතාව නම් හරියටම හරි.......බොහොමත්ම ස්තුතියි අදහස් වලට....:)..

Anonymous said...

හේමලයෝ....

ජීවිතය රස කර ගන්න...
දෙහි ගෙඩියේ ඇඹුලත්
ගොරක මදයේ ඇඹුලත්
සියඹලා ඇඹුලත්
එක එක විදිහට .. එක එක ප්‍රමාණයෙන්... ඒ ඒ අවස්ථාවලට යොදා ගන්න...

ම් ම් ම් ම් රසම රසබර දිවියක් හේමලයාට ...

Shadow/හේමලයා said...

@ wath...

බොහොමත්ම ස්තුතියි සුබ පැතුමට හා අදහස් වලට.......:D