Tuesday, July 20, 2010

පලපුරුද්ද....



අර ගුත්තිල
ගුලි කාල...
හොර කොරලා
මූසිල පරද්දපු වෙලේ
දෙවියොත්
අත්පුඩි ගහපු එකේ
මම පොඩ්ඩක් හිටියාම
මොකද වෙන්නේ
ඈ.......

6 comments:

සෝරෝ said...

ගුත්තිලලා,
මූසිලලා,
වීණා වයන‍කොට
දෙවියන්
අත්පුඩි ගහන අස්සේ
උඹ
මොනා කැරන්නද..

හික්ස්....

ayesha said...

අනේ ඇත්තට ඔයාටත් හිතෙන දේවල්.....
යාළු ඔය වගේ විප්ලවකාරි කවි ලියන්න මගේ සුභ පැතුම්

Charmi said...

ගුලි..?

Anonymous said...

මොකේ ඔයාටත් ගුලියක් වත් සෙට් උනාද?

Shadow/හේමලයා said...

@ සෝරෝ
තෝරු මෝරු අස්සේ අපි වාගෙ හාල් මැස්සොත් ඉන්නේ එපායැ බං......

@ ayesha
තැන් කූ තැන් කූ......අදහස වලටයි...නිතරම ඇවිත් කියවනවටයි.........

@ Charmi
අර ගුලි අනේ.."සක්‍ර අංකල්ගේ"......කන්නැතුව උඩදාන්න කිව්වේ...නැත්නම් කාල උඩයන්න පුලුවන් ඇති......:D..

@ Hasitha ජයසූරිය
පදර්ථයේ අවස්ථාවලින් මේ වන විට භවිතයේ ඇත්තේ ද්‍රව අංශය පමණි...ඝන හා වායුවලට නෝ චාන්ස්....:)....

බොහෝමත්ම ස්තුතියි සියල්ලන්ටම අදහස් වලට....:)....

Anonymous said...

api keewama mokada wenne