Monday, July 26, 2010

ඇයි ?....


අහසත් නෑ....
පොළොවත් නෑ.....
ඒත් වැහි බිඳු වැටෙනවා.....
සතුටත් නෑ...
දුකකුත් නෑ.....
ඒත් කඳුලැලි සැලෙනවා....

11 comments:

වැප් said...

කෙටි උනාට දෙන පණිඩුවය හරිම වැදගත් මචං ....

priyantha said...

පටන් ගැන්මක් නෑ‍...
අවසානයක් නෑ...
ඒත් ලස්සන පද පෙලක්..
තේරෙන්නෙත් නෑ...
නැත්තෙත් නෑ...
එත් හොඳ අදහසක්..

charmi said...

?

ayesha said...

පොළව එක්කලා
අහස විරසකවෙලා
දුකේදිත් හිමි
සැපේදිත් හිමි
හැඬුව කඳුළුයි
මෙ වැටෙන්නේ
වැහි බිඳු කැට වෙලා

Shadow/හේමලයා said...

පොළොවේ ඉඳන් අපි අහස දෙස නෙතු අයාගෙන බලා ඉන්නවා......වැස්ස අහසයි පොළොවයි සම්බන්ධ කරනවා....දුක දරාගෙන අපි සතුටට නෙතු යොමගෙන ඉන්නවා...කඳුලු ඒ අවස්තාවන් දෙක යාකරනවා.....ඔය දෙකටම අතර මැද අවස්ථාවක දැනෙන හැඟීම මොකක්ද?....

@ වැප් ...
thnx 4 the comments macho.....:)

@ priyantha.ඒබී
බොහොමත්ම ස්තුතියි නිර්මාණත්මක පිළිතුරට......:)

@ charmi
ඇහැක් විදියට පැහැදිලි කලා.....සමහර සිතිවිලි හරිම පැටලිලි සහගතයි....ස්තුතියි මේ පැත්තේ ආවාට.....:D

Shadow/හේමලයා said...

@ ayesha
අගනා පද වැල....බොහොමත්ම ස්තුතියි අදහස් හා ප්‍රතිචාරයට......:)

අනේ මන්දා..?? said...

මටත් තේරෙන්නෑ
අනේ මන්දන්නෑ
ඒත් කවි පද ලියනවා
නුඹට කියන්නෑ
නොකියා ඉන්නත් බෑ
පද පෙලම ලස්සනට තියෙනවා

පිස්සා පලාමල්ල said...

තේරුමත් එක්ක තේරුම් ගත්තා..... උබ ලස්සනට ලියනවා... ඒ ස්ට්යිල් එකට මම කැමතියි මචන්. ලොකු දෙයක් වචන කීපයකට ගොනු කරන්න උබ දක්ශයි.

Anonymous said...

Aduth nee..
Wedith nee..
eth adahasak kiyewenawa..
kethath nee..
lassanath nee..
eth mokakdoo denenawa...

Cute stuff...
Sashi

චේජනා said...

අනේ මන්දා..

Shadow/හේමලයා said...

@ අනේ මන්දා..??
බොහොමත්ම ස්තුතියි පද පෙළට....:)...

@ පිස්සා පලාමල්ල
ThanQ වෙවා commenටුවට මචෝ....:)....

@ Sashi
බොහොමත්ම ස්තුතියි අදහස් හා ප්‍රතිචාරයට.......:).

@ චේජනා
අනේ මන්දා?..Thnx 4 the comments...:D..