Wednesday, July 28, 2010

දැක්ම....


වලාකුළකින්
මුවාවුනු ඉර ..
නෙතට අඳුනක්...
ලොවට සිහිලක්.

වලාකුළකින්
මුවාවුනු සඳ....
නෙතට කඳුලක්....
ලොවට අඳුරක්...

14 comments:

වැප් said...

වළාකුලයි තිබුණ හින්දා තමයි සිසිලස දැනුනෙත්, අඳුරු උනෙත් .......

ම්ම් මේක නම් හරි තමයි ... හැම දේකම දෙපැත්තක් තියනවා ....

ඇත්ත වෙන විදිහට පෙන්වලා දුන්නට තුති

Amila Chathuranga said...

ඇත්තටම ඉර හඳ තාරකා නොතිබුනානම් කවි ලියල හමාඅයි නේද<<<<

Naදී said...

සෞම්‍ය සඳත් රුදුරු හිරු කිරණත් වසනු හැකි වූ යම් කඩතුරාවක් වෙද එයයි ලොව පාලනය වන බලවේගය. මං මුලාවූ සිතුවිලි වලට අනවසරයෙන් ඇතුළුවූවා නම් සමවෙන්න.අවසරද සිතුවිලි සයුරේ මටත් මං මුලාවෙන්න?

Shadow/හේමලයා said...

@ Naදී ...
Access granted...:D...welcome 2 මංමුලාවූ සිතිවිලි....ස්තුතියි ප්‍රතිචාරයට..:D..

Shadow/හේමලයා said...

@ වැප්
ThanQ 4 the comments macho......:D

@ indi
නැත්තං...ඉඳලා හමාරයි.....බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට..:D..

``` Outsider``` said...

එකම වළාකුල සතුටක් වගේම දුකක් වෙන්නත් පුඵවන්.
මේ වෙස් පෙරළියත් සොඳුරුයි.

නියමයි අදහස...

හරී - පිණිපළස said...

"මිතුරු තොමෝ ලෙස
දුක සැප හැර නොයන
නිති ළඟ රැඳෙන මුත්
අඳුනක සිරි දරන
එනමුදු එළිය නැතිදා
විගසින් පැන දුවන
හේමලයා නුඹය
නිති ගොළුවත් රකින"

මේ මම 2003 ඔක්තෝම්බර් විදුසර තැපෑලට ලියපු එකක් ,,හේමලයා මලයා වෙනුවෙන්මයි ඕං

ayesha said...

ලස්සන අදහසක් යාළු

පුතා said...

සඳ වලාවකින් වැසුනු සඳ......
ෂෝක් කයිය මචෝ...

ayesha said...

so very beautiful ....

ගල්මල්-Coral said...

ලස්සන අදහසක්, දෙපැත්තක වෙනස සාර්ථකව පෙන්වා දී තියෙනවා.

Shadow/හේමලයා said...

@ ``` Outsider```
බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට..:D.

@ හරී..
ඉතාමත්ම ස්තුතියි අලංකාර පද පෙළට.....:D

@ ayesha
Thnx 4 the commetns yaar.....:D

@ පුතා
තැන් කූ තැන් කූ මචෝ...:D...

@ ගල්මල්-Coral
ThanQ වේවා commenටුවට සහ අදහස් වලට....:)....

Unknown said...

පුංචි පද පෙළෙන් මහා දෙයක් හිතන්න ඉතුරුකරලා..
අපේ ජීවිතෙ කොතෙක් දේවල් ඕකට ඈඳගන්න පුළුවන්ද....
මම ආසම දේ තව එකෙක්ට පිළිකුල් ම දෙයක්..මගේ සතුට තව එකෙක්ට දුකක්...ඔය වගේ කීයක් කියලා කියන්න පුළුවන්ද...
නියමයි මචං...
ජයවේවා!!!

Shadow/හේමලයා said...

@ sampathjt
Thanx 4 ur ideas & comment macho...:D