Sunday, July 11, 2010

චේතනාව........

8 comments:

සද මඩල said...

සිසිලස දැනුනත්
සුළු මෙහෙතකට
ෙව්දනාවකි
වියලි ගිය විට

Shadow/හේමලයා said...

අපි ආදරෙන් දාන වතුර බිඳුවට හිරු එළිය වැටුණු හැටියෙ.....සිසිලස කෙසේ වෙතත් මල් පෙත්ත පිලිස්සිලා නම් යනවා......:(..

Thnx 4 the comment...:D.

වැප් said...

වතුර බෝතලයෙන් කරන අනුකම්පාව භයානක විපාකයක් බව, ඒක ගන්න මොහොතේ නොතේරෙන තත්වයට පත් කරලා නේද තියෙන්නේ?

මැණික්(සුළඟ) said...

මල් පෙති වල සදාකාලික උරුමය. සිසිලස නොදෙන ලෝකය.

Shadow/හේමලයා said...

@ වැප්
ඇත්තටම ඔව්.....ලබා දෙන්නගේ චේතනාව හොඳ එකක් වුනත්....ඒක ලබා ගන්න පුද්ගලයාට කොයිතරම් අවැඩක් සිදුකරයිද යන්න අපි දන්නේ නෑ....
Thnx 4 the comments Macho....;D

Shadow/හේමලයා said...

@ මැණික්(සුළඟ)
ඇත්ත...ඒත් මල් පෙති සියුමැලි උනාට...ඒවටත් දරාගන්න ඇහැකි...
බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට......:D

priyantha said...

අනිවාර්යයෙන්ම වේදනාවක්. මොකද තාවකාලික සහනියකින් පසුව දැනෙන වේදනව දිගටම දැනෙන වේදනාවට වඩා හුඟක් බලවත්.

Shadow/හේමලයා said...

@ priyantha.ඒබී
සහතික ඇත්ත.....බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට..:D.