Tuesday, July 13, 2010

සංරක්ෂණය....

4 comments:

ගල්මල්-Coral said...

සමුළු තියා
රත් කරනා
කාමර පුටු
කූල් කරනා
වාසමනය
කටවුට් සරසනා
විදුලි බලය
හරි වටිනා
වනසන්නේ
සුරකින්නා

නූතන සංරක්ෂණය ලස්සනයි පදපෙල

Shadow/හේමලයා said...

@ ගල්මල්-Coral

බොහොමත්ම ස්තුතියි අරුත තවත් පැහැදිලි කොට පෙල ගැස්වූ පද පෙළට....ඇත්තටම නූතන සංරක්ෂණයේ නාමයෙන් කෙරෙන විගඩම් දුටුව්ට ඇතිවන්නේ සංතාපයක්....:D...

Hasitha Gunasinghe said...

සංරක්ෂණේ කියලා පෙන්නලා කරන්නේ විනාශේ තමා........... සංවර්ධනා කියලා වෙන්නෙත් ඔය සන්තෑසියම තමා

Shadow/හේමලයා said...

@ Hasitha
සහතික ඇත්ත මචෝ.....බොහොමත්ම ස්තුතියි අදහස් වලට....:).