Friday, July 16, 2010

සංවර්ධනය........

11 comments:

වැප් said...

ඔය චූටි
හිලක් දෙකක්
එහෙන් මෙහෙන්
තිබ්බාට
මොකද.....
මදුරු දැල වටා මේපමණ
ආරක්ෂාවක් දමයි

Anonymous said...

හරිම ලස්සන
ආශ්චර්යය
අපේ නෙත් ඉදිරියේ
මැවුමට
කොතෙක් වෙහෙසක්
ගන්නවාදැයි
නොදන්නා අපි
හිනාවෙමු හයියෙන් :-)))))

@වැප්
අනේ නැතුව මදුරුවො ටික පැනලා ගියොත් :-(

RanDil said...

වැඩේ කියන්නේ මදුරු දැල, තිබෙන චූටි හිලක් දෙකකට වඩා ගොඩාක් ලොකුයි. හැබැයි මදුරුවෝ ඒ චූටි හිල් වලින් රිංගන්න පුළුවන් තරම් චූටියි. උදේට නැගිටලා බලද්දි 20ක් තිහක් විතර මදුරුවෝ ලේ බාල්දි උස්සගෙන එහෙ මෙහෙ යනවා. පියාඹගන්නත් බැහැ.

චටාස්...... චටාස්..... චටාස්.......

අපේ අතේ ලේ පැල්ලම් ඉතිරි කොරලා උන් මිය පරලොව යනවා. එහෙම කලා කියලා අපිට උන් ගත්ත ලේ ටික ආයේ ලැබෙනවාද? ඉදිරි පරම්පරාවක් බෝ වෙන එක වැළැක්කුවා කියලා හිත හදා ගන්නවා.

Shadow/හේමලයා said...

@ වැප්
මදුරුවොන්ට තරම් ගාඩ් එකක් තව කාටද දෙන්නේ අපි.....වඳවුනොත් එහෙම.....එකනේ මේ තරම් වියදම...
බොහොමත්ම ස්තුතියි අදහස් වලට..:)..

@ nimanthi
ඓශ්චර්යය නම් ඔය එන්නේ නැතැයි......නමුත් අපි කොයිබටද?...හනේ මන්ඳා...:).ඇද්ද අපිට හූ හූ තමා කියන්න වෙන්නේ..:)....

@ Ran Dil
බොහොමත්ම ස්තුතියි කවියේ අරුත හරියටම පැහැදිලි කලාට...කොටින්ම කිව්වොත් ගහ යට වැහි දෙකයි නෙව...:)..

dinesh said...

මේකත් එක්තරා ආශ්චර්යක්.

සෝරෝ said...

රට යන අත... හික්ස්...

Shadow/හේමලයා said...

@ dinesh
සිරාවටම මචෝ.....:)...

@ සෝරෝ
අපි කොතැනින් කොයිබටද?.....

බොහෝමත්ම ස්තුතියි අදහස් හා ප්‍රතිචාර වලට...:)..

Anonymous said...

වර්ධනය ධන ලු
මදුරු දැල හරි ලොකු ලූ
ලෝකෙටම එකලු
සං නැතිව වර්ධනය මදිලු

Shadow/හේමලයා said...

@ wath

ඒක සැබැයි...සැබැයි සැබැයි.........:)
බොහොමත්ම ස්තුතියි පද ටිකට...:D...

බිඟූ said...

maxaaa

Shadow/හේමලයා said...

@ බිඟුවා...!
තැන් කූ තැන් කූ....:)..