Monday, July 12, 2010

අළුපාට සිතුවිල්ල.......

6 comments:

මැණික්(සුළඟ) said...

ඔච්චම් කරන දෛවය
සිත්තම් කරන සිත ලඟ
ඇයිද මේ කළබල
සංසුන් වෙන්න හිතවත
මැණික්(සුළඟ)

Shadow/හේමලයා said...

බොහොමත්ම ස්තුතියි ඔවදනට......:D

අනේ මන්දා..?? said...

හිරවී කදුළු බිදු
ඈස යටම නලියමින්
හගුම් පොදි දස අතම
විසිරෙයි ඈසිල්ලෙන්
විමතියෙන් සිතත් අද
හතිලමින් රහසින්
දෛවයේ සරදමක්ද මේ
සන්සුන් සිත හරි නොසන්සුන්....

Shadow/හේමලයා said...

@ අනේ මන්දා..??

බොහොමත්ම ස්තුතියි අදහස් වලට....හතිහලන හදවතට කදිම පිළිතුරක්...:D.

Anonymous said...

I really like your posts...nice use of sinhala words..hee hee and nice work haa..keep it up.. :)

Sashi

Shadow/හේමලයා said...

@ sashi....
Thnx yaar....:D