Thursday, August 12, 2010

යුරේකා.....





හදිස්සියෙම මතක් වුනා
නිරුවතින් බව මම....
මහ දවල් පාර මැද..........
දැකපු ගමන් උඹේ කනවැල.........
තේරුනා.....
මම…
සැරයටියක් විතරක්ම විත්තිය....
උඹට......
කොහොම හරි
අන්තිමට….
හොයා ගත්ත නෙව මම……

20 comments:

හරී - පිණිපළස said...

සමහරදේ තේරෙනකොට පමා වැඩියි නේද?

ඉලංදාරියා said...

තේ රෙනකොට ගොඩක් පහුවෙලා අපි....
මොනවා කරන්න්නද එතකොට ..
හැල්මේ දුවනවා හැර...
හතිවැටිලා මග නතර වෙනකම්ම....

BLOG ගඩොල් said...

හරිම ලස්සනයි!!!

හෙළයා said...

අන්තිමට හරි තේරැම්ගත්ත එකනේ වැදගත්.
උඹේ නිර්මාණ වෙනස්, ලස්සනයි මචං.
නියමයි

Pasan said...

මොනව කියන්නද මන්ද සහෝ.. මං තේරුන් ගත්ත දේ හරිද මන්ද?? උඹ ලියන දේවල් තේරුන් ගන්න 10 පාරක්වත් හිතන්න ඕනි බං... මොනව උනත් හැකියාවනන් උපරිමයි.... ජය...

වැප් said...

ජීවිතයේ මග වැරදිලා ... ආයිත් පරණ කෙනාවම හොයගත්ත කියන එකද සහෝ මේකේ අරුතය ......

රවා said...

මචන් අයියා, එක දෙකට විතරක් මෙක ගොනු කරලා මම මෙක කන්න කැමති නැහැ.. ගොඩ කාලෙකින් මනසට කැමක් හම්බ වුණා, මට වැපා පෙන්නුවෙ, මෙක දහමෙන්, විද්‍යාවෙන්, ජිවිතෙන්, ආදරෙන් හැම තනින්ම තෙරුම් ගන්න පුලුවන් පොදු සත්‍යක්.. මම හරිම ආසයි මෙකට. මෙ දෙ මට වචනවලට ගන්න බැහැ, එත් උබෙ උත්සහායට මම ගෞරව කරනවා.... කාලෙක ඉදන් මගෙ හිතෙ දුවපු දෙයක් තවත් එකෙක් එක දැකලා කියලා දැක්කාහම මට දැනෙන සතුට... දැන් දැනෙනවා.

අපි වාහකයො, අපිව භාවිතා කරනවා හැමතැනම හැමදෙම.. එච්චරයි.

Chamila said...

ලස්සනයි මචන්.....

Unknown said...

elakiris :)

Unknown said...

උඹ ලියන දේවල් තේරුන් ගන්න 10 පාරක්වත් හිතන්න ඕනි බං... මොනව උනත් හැකියාවනන් උපරිමයි....

ammapa etjtja pasan kiyapu kathawa

priyantha said...

මටත් තේරුනා හරිද මන්දා. මොනව උනත් නියමයි

``` Outsider``` said...

කණවැල වගේම සැරයටියත් කෙනෙක්ට උපකාරකයක් වෙන්න පුඵවන්. එසේ උපකාරකයක් වීම ගැන සැරයටියට සතුටක් දැනේනම් ඊට එහා ගැටඵවක් තිබේද?

ayesha said...

ප්‍රමාදය පසු තැවිල්ලට හේතු වේ.

charmi said...

ඉතිං සතුටුවෙයං. මගෙන් කාට හරි වැඩක් තියෙනවා කියලා.

ස්වප්නා said...

mmmm kenekTa sArayaTiyak wiimei waTinaa kamakut tiyanawa. But if it is the only case, it is bit hurting I guess in a relationship.

තක්ෂිල said...

නියමටම ගලපලා ලියලා තියනවා.

Unknown said...

කණවැලක් ඕන කෙනෙකුට සැරයටියක් වෙන්න පුලුවන්වුනා කියලා සතුටුවෙන්න පුලුවන්නම් එච්චරයි..දෙකම එකට යන දෙකක්.. ගැලපෙනවා.. සැරයටිය ලතවෙනවානම් අයියෝ අඩුම ගානෙ මට සිරි මැදුරක අත්වැලක් වෙන්නවත් තිබුණානම්...කණවැල ඕනෙ කෙනා හිතනවනම් මට රෝද පුටුවක් තිබුණනම් කියලා..එතකොට ටික්ක අවුල් යනවා...
මට හිතුන දේ උඹේ සිතුවිල්ල නොවෙන්න පුළුවන්..ඒක එහෙම වෙන්න ඕනෙත් නෑනේ..ලස්සනයි මචං...
ජයවේවා!!!

පිස්සා පලාමල්ල said...

අනේ කොලුවෙ ඔලුව පොඩ්ඩක් අවුල් පොඩි අංශයක් එක්ක හැසිරුනු නිසා. මට නම් තේරුනේ නැහ බොල. මොනා උනත් හැමදාම වගේ උබ ලොකු කතාවක් චුට්ටි පද ටිකකින් කියල වගේ.

Jay said...

නියමයි, වෙනස් විදියට හැමදාමත් වගේ.
:)

Shadow/හේමලයා said...

සියල්ලන්ටම ස්තුතියි අදහස් වලට........:)..