Saturday, August 14, 2010

වෙනස...



අව්වයි වැස්සයි
දෙකම.....
එපාවෙලා ඉද්දී
මෙන්න බොලේ...
දේදුන්නක් ඇවිත්......

14 comments:

හරී - පිණිපළස said...

එපාවීමට ලැබිලා තියෙන්නෙ තාවකාලික සතුටක් නේද?

Abeetha Edirisinghe said...

වෙලාවට දෙදුන්නක් අවෙ... කොහොමද බොලේ භූමි කම්පාවක් එහෙම ආවනම්....

Anonymous said...

එහෙනම් සැරට පායාවි දවසම...
මොකද දේදුන්න කියන්නේ පායන බවට පෙර නිමිත්තක් ලු.

ඉලංදාරියා said...

ඇගිල්ල දික්කරන්න එපා .....ඕකට මැකිලා යයි...

චේජනා said...

අව්ව වැස්ස
තරග වදින
නිමේශයක
මැවෙන ඉන්ද්‍රජාලය

Eranga Perera (Muthu Paba) said...

වෙනසකට නම් දේදුන්න අපූරුයි තමා..

තක්ෂිල said...

වෙනස් වන ලොකයේ නොවෙනස්වන එකම දේ වෙනස් විම නේ...

ස්වප්නා said...

හික් :) කොහොමද දේදුන්නක් වගේ ඇවිත්, භූමි කම්පාවක් උනොත්
buhaah haaa haaa :P

වැප් said...

මර සීන් එක

බලපන් සහෝ පාට 9 ම තියෙද කියලා :D

Naදී said...

අව්වයි වැස්සයි නරිය‍ගේ මගුලයි.දේදුන්න කියන්නේ මයාවක් ව‍ගේ දෙයක් මිතුර! දවස් දෙක්ක එන්න බැරිවුණා. බලන්න ගොඩක් දේවල් ලියලා‍.

පිස්සා පලාමල්ල said...

දේදුන්න වැඩි කල් තියෙන්නෙ නැහ බොල.... උබ අමුවට ඇපල් අබරන ගමන්ද බන් මෙව්ව ලියන්නේ. උපරිමයි

පුතා said...

ඉතින් දේදුන්නත් එපා වෙන්නේ නැති වෙයිද....?

Shadow/හේමලයා said...

ස්තුතියි සියලන්ටම අදහස් වලට.....අව්වයි වැස්සයි යන දෙකේම එකතුවෙන් තාවකාලිකව හැදෙන දේදුන්න..වැහිබිඳුවල උදව්වෙන් ඉර එලියේ නිරුවත පෙන්වන දේදුන්න.....තම නිර්මාපකයන්ට දෙකටම වඩා අපේ හිත මොහොතකට වුනත් බැඳගන්නා හැටි...

Jay said...

මරු.