Thursday, August 19, 2010

කැමැත්ත.....



මම
බහුවරණ ප්‍රශ්නයක්
දැම්මාම…..
ඔයා
රචනාවක්
ලියාගෙන ඇවිත්.....

19 comments:

වැප් said...

ඊලඟ ප්‍රශ්ණයටත් පිළිතුරු දෙන්න ...

බලපන් කෙල්ලන්ගේ බුද්ධීයේ තරම :D

හා පැටික්කි (MS) said...

ඒක වැරදි වැඩේ මොනව උනත්....... :)

priyantha said...

ප්‍රශ්නේ අහන කෙනාගෙ හැටියටලු උත්තරේ ලැබෙන්නේ....

පිස්සා පලාමල්ල said...

පට්ටෙනුත් පට්ට. ඇත්තමයි මේ කෙල්ලොන්ට හරි හමන් උත්තරයක් කෙලින් දෙන්න බැරි හැටි.



උබේ බ්ලොග් එකේ උඩම තියෙන "" "ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:ථ්‍රී Mඑන් ඉන් අ ඹොඅට් ) """


මේක එළ බන්

චේජනා said...

:D

හෙළයා said...

ඒ රචනාව ඇතුලෙත් උත්තරේ නෑ නේද ?

Anonymous said...

ඉතිං රචනාව ඇතුලෙ හරි උත්තරේ තිබුනද??

Anonymous said...

අම්මප සෑර් මේක නං බොක්කටම වදිනව

Unknown said...

සමහර ඒවට හා කියලත් බෑ.. බෑ කියලත් බෑ..මේකත් ඒ වගේ එකක් උනාද දන්නෑ.. ලස්සන නිර්මාණයක් මචං..
ජයවේවා!!!

BLOG ගඩොල් said...

හික්ස්...එයා එහෙම කළේ නැත්තං එයා කෙල්ලෙක් නෙවෙයි.හෙළයා කිව්වා වගේ

"ඒ රචනාව ඇතුලෙත් උත්තරේ නෑ නේද ? "

පුතා said...

හෙළයා කියනවා වගේ රචනාවෙත් උත්තරේ නැති වෙන්ට ඇති ෂුවර් එකටම....

ස්වප්නා said...

ම්ම්ම්ම්ම් මන්දා. ඔය ප්‍රශ්නෙ ඔයාව හොඳටම දන්න කෙනෙක්ගෙන් නං ඇහුව; ඩොග් ගාල උත්තරයක් දෙයි.
දන්නව අඩු උනාම ඉතින් පොඩි රචනාවක් අහන්න වෙනව තමා.
මේ, අර රචනාව ඇතුලෙ, උත්තරේට ඉඟියක්වත් තිබුනෙ නැද්ද?
මට හිතෙන්නෙ එයා ඔයාට කැමතියි. නැත්තං ඉතින් කෙලින්ම "No" කියන්න තිබ්බනෙ

මැණික්(සුළඟ) said...

ඉතින් මංමුලා වුනාද?
මැණික්(සුළඟ)

Pasan said...

රචනාව හරියට කියවල තේරුන් ගනින් පුතෝ... නැත්තං පස්සෙ දුක් වෙන්න වෙයි....ඔය කෙල්ලන්ගෙ රචනාව හරියට කියෙව්වෙ නැත්තං බඩුම තමා...හික්ස්..

Anonymous said...

ගැහැණු ළමයි එහෙම තමයි අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ...
හා කියන්නත් බැහැ... බැහැ කියන්නත් බැහැ .හැබැයි හේතු නම් කියාවි ඕන තරම්...
ඒ ගැහැණු ගතිය මල්ලි.....

නිශ් said...

අනිවා ඔය රචනාවෙත් උත්තරයක් තියෙන්නෙ නෑතිව ඈති.අනික ඔය ප්‍රෂ්නෙට උත්තරයක් නෑ. ඉවසපන් උත්තරේ දෑඑනේවි කවදහරි. කවුරු හරි අපිට කමතිද නෑද්ද කියන එක අපිට දෑනෙන්න ඔන දෙයක්

ඉලංදාරියා said...

හප්පේ මටහ් ඔහොම රචනා හම්බ වෙලා තියනවා...
හේ ..

එවා අතුලේ උතර නැහැ......

කාලයක් බලල්ගෙන ඉන්න්ලු...

O/L
A/L

BSC

......

Iඉතින් මම නාකිවෙනවා...

තක්ෂිල said...

who is...........

Naදී said...

අගේ ඇති පද පේලි ටික!
කොල්ලන්ට ප්‍රශ්න බහුවරණ වුණාට කෙල්ලන්ට ඒවා රචනා තමයි.හැබැයි සමහර කොල්ලො රචනා ප්‍රශ්නත් කෙල්ලන්ට දානවා.

අනිත් පැත්තත් වෙනවා ඉතින්.