Tuesday, August 24, 2010

මං බබා.......


කුඩේ තියෙද්දිත්
මම කියද්දිත්
ගාය වැඩිකමට 
උඹ වැස්සෙම
තෙමිලා.....
නහය බර වුනාට....
මං මොනවා කොරන්නද?
කියන්නෙ මට 
හොටු පිහින්නෙයි කියලද?..

35 comments:

හසී said...

ආ ලේන්සුවක් හි හී :D
ලස්සනයි සහෝ...!

චමිදේවා said...

හෙහ්... මම නම් පිහියි...
ඕනෑම නම් මෙන්න ලේන්සුව...පිහදාගන්න එකයි ඇත්තේ....

පුතා said...

කිරිත් එක්ක සමහන් බීවනම් එහෙම වෙන්නේ නෑනේ... :)
අදත් අමුවෙන් ඇපල් කනවාවද්ද ඈ....

Dinesh said...

lassanai bro.....:)

දුමී said...

ඉතින් මොකද බොලේ කුඩේ තියෙත්දිත් තෙමුනෙ ?

BLOG ගඩොල් said...

අර පුතා කිව්වා වගේ කිරිත් එක්ක සමහන් බිව්වනං වැඩේ ඉවරයි.හික්ස්...

පබලු said...

නැ මම කියන්නේ බේත් ගන්න සල්ලි දෙන්න කියලා... :P

Anonymous said...

මේක නම් කොපියක්, මම දැක්කා මේක ඉන්දික ගුණවර්ධනගේ හෝ ක්‍රිශාන් ගුණවර්ධනගේ කවියකට මූණු පොතේ කමෙන්ටුවක් ලෙස කවුරු හරි දාලා තිබ්බා.

Shadow/හේමලයා said...

අවංකවම කීවොත් මේකෙ කියන්නෙ වෙන ජාතියක කුඩයක් ගැන සහ අත පිහිදාගැනීමක් ගැන.......රේන් කෝට් එකක් කීවොත් වඩා හරි....:)))))))..

ස්තුතියි සියල්ලන්ටම අදහස් වලට.......

Jay said...

හේමලයා අලුත් වෙලා.
:)

Shadow/හේමලයා said...

@ Annon
ඒ මමම තමා....that poem was by Krishan Rajapaksha & i put this as a comment...........

පුතා said...

හෆොයි... ඕකනෙ කියන්නේ.. තේරුනේ නෑනේ ඔහොම කතාවක් කියලා.... ආය මුල ඉඳන් එහෙනම්... ඒ ගාය වැඩිකමට සමහන් බොන එක ඔට්ටු නෑ හරිය...

වැප් said...

හේමලයාගේ වැඩ දන්න හින්දා මං කොමෙන්ට් දාන්න ගියේ නැහැ ....... මුහුණු පොතේ පොඩ් සද්දයක් දාලා හිටියා ......... :D

සහන් සටහන් said...

ම්ම්... කොලේ පිටිං ටොපි කෑවම වැඩකුත් නෑ තමා... ඒත් අර විදිහට වැස්සෙ තෙමිල හෙම්බිරිස්සාව හැදුනමත් ඉතිං කිඹුහුං යනව.

Rachintha Jayawardhana said...

gathi!

මුදියන්සේ said...

අම්මට හුඩු බොල හේමලයම comment කරල තිබ්බෙ නැත්නම් අපි වගේ ලැජ්ජ බයට හැදිච්චි කොල්ලොන්ට මේක තෙරෙන්නෙ නෑ නේ.
ඕකනෙ කියන්නෙ නැව් ගිය පාරවලත් ඉද හිට පාරවල් හිටිනවා කියලා

ත‍රිඳු said...

රේන් කෝට් එක හරියට ඇඳගන්නේ කොහොමද, පස්සෙ ඒක ඉවත් කරන්නෙ කොහොමද, හැදෙන්න පුලුවන් හෙම්බිරිස්සා වර්ග ගැන එහෙම ලිපියක් ලියන්න කියල අදහසක් තියෙනව. කට්ටිය කොහොම භාර ගනීද කියල දන්නෙ නෑ ඉතින්. ඒ නිසා තමා පසු බාන්නෙ

Paraya said...

අව්ලක් නෑ...මම කිරිත් එක්ක සමහන් බොනවානේ...

Anonymous said...

රෝගය වැලදුන පසුව
බෙහෙත් කර පලක් නැතත්
වැලදීමට පෙර බෙහෙත් ගෙන පලක් ද නැත
වැලකීම උතුම්බව කීවද
හැගීම් නම් පිහිය
දෙපැත්ත කැපෙන ආයුධයක් බව
දැන දැන භාවිතා කරති
හරියට
" අයියණ්ඩිය බිය නොවන්න. මැරෙන හැටි මම පෙන්වන්නම් " වගෙයි....

දැන් ඉතින් ළමයාට වාසගම ?

Eranga Perera (Muthu Paba) said...

Koththamalli tikak thambala dunna nam, oya nahaya barakaragaththa kenaata :D .. maru kaviya :D

Unknown said...

අප්පට හුඩු... උඹ නං ඉතින්!!

පිස්සා පලාමල්ල said...

උබ නොකිව්වනම් මට තේරෙන්නෙත් නැහ නොවැ. මෙක උපරිමනේ බන්. උබ තමා හේමලයා... පට්ට අහ්

Unknown said...

කියවලා ඉවර වුනාම එක පාරට මතක් වුනේ සමහන් කේස් එක තමයි...හික් හික්.හේමලයා අයියගෙ පෝස්ට් කොහොමත් එක පාරක් කියවලා තේරුම් ගන්න බැහැනෙ

බිඟූ said...

අනේ මම නම් ඹඹා...

``` Outsider``` said...

අලුත් දෙයක් අද කතා කරල තියෙන්නෙ. නියමයි..

priyantha said...

එන්න නම් හොඳටම පරක්කු උනා. මේ දවස් 2ක්ම ආවේ නෑ. මට හිතෙන්නෙත් අර වත් කියපු දේ වගේ......

Naදී said...

මොන දේටත් ප්‍රිකෝෂන් ඉස් බෙටර් දෑන් කියෝ කිව්වලු. :)

තක්ෂිල said...

කොත්තමල්ලි ටිකක් තම්බලා දුන්නාන් හරිනේ....

ස්වප්නා said...

හපොයි. :(
සම්මත වෙලාව එනකංම වැස්සට නොතෙමි ඉන්න එක තමයි හොඳ. හෙම්බිරිස්සාව හැදුණත් නැතත් ඉතින්, හෘද සාක්ෂිය කියල එකක් තියනවනෙ

ඉලංදාරියා said...

පට්ටම පටට ලොකු අය්යේ ....

ගාය වැඩිකමට මොනවා කරන්නද..?

RanDil said...

නව මසක් ඇවෑමෙන්
නිව්මෝනියාව සෑදුනු කලට
කුඩයේ අගයද
අවවාදයේ අගයද
තේරෙයි උඹට
‍කෝ මම.......
නොඅසන් එතකොට

ayesha said...

Sha.....

Hipo said...

තෙමෙනකොට හරි ජොලි නේ... මම නම් අවුවට තම කුඩේ පාවිච්චි කරන්නේ...

Chamila said...

ඉතින් කවුද වැස්ස වැස්සුවේ...? ;)

අහිංසකි said...

හිතුවක්කාර කමට එහෙම තෙමුන උනත් දැන් කාට කියන්නද නුඹටම හැර....???