Saturday, August 28, 2010

හිස්....


ඇත් වසුරක
ඇති දිවුලක් වගෙ...
මගෙ හිතත්....
පිටින් තද...
හිස් මදයක්...

12 comments:

ඉලංදාරියා said...

උබ එහෙම කිවට අපිට එහෙම පෙන්නේ නැහැ..

charmi said...

ඒ කතාවෙ නං පොඩි පරහක් තියෙනවා. හිස් මදයකට තමන් හිස් කියලා තේරුම් ගන්න බැහැ ඕං.

Unknown said...

අනුමත කල නොහැක අයියා

Paraya said...

Project Failed.will u re-submit it.!

මුදියන්සේ said...

හිස් හිතෙන් මතුවෙන පදවැල් නම් අගෙයි සහෝදරයා

Pasan said...

හිස්......?????

කවුද.. කොහෙද.. කාගෙද...

පොදු දෙයක්..පිළිගන්න අකමැතියි...:D

තක්ෂිල said...

ෂුවර් එකටම අලියෙක් දිවුල් ගෙඩියට වැඩේ දිලා...

BLOG ගඩොල් said...

කවිය සිරා.හැබැයි කතාවනං බො‍රු!:)

Abeetha Edirisinghe said...

උඹේ වෙන මොකුත් හිස් නැද්ද කියපන්.... :D කවිය පට්ට...

පිස්සා පලාමල්ල said...

උබෙඔ වෙන මොනා හිස් උනත් ඕක නම් හිස් වෙන්න බැහ... හි හි.. පට්ට.

Anonymous said...

රළු බව පෙන්වමින්
ඇතුල හිස් බව සිතනවා මිස
එය ඇත්තක් නොවේ
නොවේද?? ඇත්තටම

Roshan. said...

අදහසනම් සිරා.හැබැයි ඉතිං හිස් මදයකට මෙච්චර අදහස් එන්න විදිහක් නෑ......