Friday, August 6, 2010

බ්‍රේකින් News.....



ඊයේ රාත්‍රියේ
ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි
සැකකල....
වගා පාලු කිරීම සම්බන්ධයෙන්
චෝදනා ලැබ සිටින
සියලුම වංගෙඩි......
මේ වනවිටත්
අත් අඩංගුවට ගෙන ඇතිබව....
ආරච්චි ආරංචි මාර්ග පවසයි......

14 comments:

ඉලංදාරියා said...

දල ඇතුවද නැතුවද අහුවෙලා තියෙන්නේ.....

හසී said...

හි හී.. දැන් වංගෙඩි ගස් බඳිනවැයි?

හෙළයා said...

පින්වතුන්
සැදැහැවතුන් දැන්,
දත කට මැදගෙන
අසරණ වංගෙඩි ටික...
සතර අතේ පූජා කර
මහත් ඵ(අ)ල මහානිශංස ලැබ
නිවන් පුරේ යාමටත්
සූජානම් බව,
පාදඩ ආරංචි මාර්ග පවසයි.....



පරිසරයට ආදරේ කරන උඹලා වැනි මිනිසුන් හඳුනා ගැනීමත් සතුටක්..

වැප් said...

ඒ බන් හේමළයෝ දැන්නවැය ඔත්තුව දුන්නේ කවුදැයි කියලා ?

හිහි මොල් ගහනොවැ බනස්
:D

හිරු ප්‍රභා said...

අනේ හපොයි!
ගමේ උන්දෙල
පිටි කොටලත් ඉවරයි

ayesha said...

ඇප දෙන්න කවුරුත් නෑ නේද?

තක්ෂිල said...

හේමාලයෝ! මම එන්නද අපගන්න!!!

හරී - පිණිපළස said...

දවසකින් දෙකකින් ජාලෙ පැත්තෙ එනකොට හේමලයා කවි ගොඩාක් ලියලා, ඔක්කොටම හරියන්න මෙන්න මගේ අදහස, හැබෑටම කොහෙන් එනවද ඔය තරම් අගනා සිතුවිලි ගලාගෙන,,,,,,,,????
අපූරුයි ..අපූරුයි.. මරේ මරු !!!!!!

priyantha said...

පව්. වගා පාළු කලාට දඬුවම විධියට දල කපයි වත්ද?

Teena said...

වංගෙඩිට ඇප දෙන්න එන ඇත්තන්වත් අත්අඩංගුවට ගනී නොවැ..

පිස්සා පලාමල්ල said...

මට නම් පැහදිලි නැහ සහෝ... සක්විති සීන් එකද ?

Shadow/හේමලයා said...

@ ඉලංදාරියා......
මොන දළ ඇත්තුටික ඉද්දි වංගෙඩි ඇල්ලුවාම....ස්තුතියි මචෝ...:)....

@ හසී...
අම්මෝ...බලාගෙන ඔයාවත් ගස් බඳියි....ස්තුතියි ප්‍රතිචාරයට....:)....

@ හෙළයා.....
බොහොමත්ම ස්තුතියි මචෝ පද ටිකට.මටත් සතුටුයි බං නුඹලා හඳුනා ගතාට...ජයවෙවා.....:)

@ චැප්.....
අන්න මටත් දැන් නෙව මීටර් වුනේ...ඇත්තට ඔය ඉන්න තිබ්බේ මොසාඩ් එකේ අනේ....තැන්කූ මචො ප්‍රතිචාරයටයි නිතරම ඇවිත් යනවටයි......

@ හිරු ප්‍රබා....
ඒකෙ ඉතින් ආව්යෙ දෙකක් නෑ......කනවනම් ඉතින් ක්ෂනික නූඩ්ල්ස් තමා....:).

@ ayesha
ඔයා තමා ඉතුරුවෙලා ඉන්නෙ ඇප දෙන්න....ස්තුතියි ප්‍රතිචාරයට යාළු......

@ තක්ෂිල.....
ඇපදෙන්න ඇවිත් ඔයාවත් අල්ලල කූඩුවට දායිද දන්නේ නෑ පුතෝ....ස්තුතියි ප්‍රතිචාරයට.....:)

@ හරී.....
අපි එහෙම තමා....ස්තුතියි අදහස් හා ප්‍රතිචාරවලට..........:)

@ priyantha.ඒබී
මොන පිස්සුද අහුවෙන්න එපාය දළ කපන්න....ස්තුතියි ප්‍රතිචාරයට.....

@ ෆා
අනිවා....නැතුව කොහොමෙයි...ස්තුතියි ප්‍රතිචාරයට.....:)

@ පිස්ස පළාමල්ල......
අපෝ නැතෝ....ඒක මොන අලියෙක්ද...ඌ නිල් තල්මසෙක් නේ....
මම මේ අපේ පොලිෂ් අංකල්ලාගේ King කැකිල්ලේ type අපරාධකරුවන් ඇල්ලීමේ සිස්ටම් එකට පොඩි මඩක් ගැහුවේ.....

රවා said...

නියමයි හේමාලයො..

අපුරුයි. අර හෙළයා කිව්වත් වගෙ අදුනගන්න ලැබීම සතුටක්.

Shadow/හේමලයා said...

@ රවා....
ස්තුතියි සහෝ.....:)