Tuesday, August 10, 2010

Qualified.....



ඔයාට
Reverse Swing‎
කොරන්න පුලුවන් බව ඇත්ත...
ඒවුනාට
මේ මැච් එක ගහන්නේ
ටෙනිස් බෝලෙන්....

23 comments:

වැප් said...

මේක නම් මට ටිකක් විතර අපැහැදලි සහෝ ....


[ ටිකක් = ඔක්කොම]

Shadow/හේමලයා said...

overqualified සීන් එකක් බං...මොකද ලෙදර් බෝලෙ ස්වින්ග් කොරන්න පුලුවන් ඔස්තාර් කෙනෙක් වුනාට ටෙනිස් බෝල් ක්‍රිකට් වලට ඒක ගැලපෙන්නේ නෑනෙ..අර පණ්ඩිතයින්ට එආදන්ඩේ යන්න බෑ වගෙ....:)..

මාරයාගේ හෝරාව said...

ෂුවර්ද ටෙනිස් බෝලෙන් ඔක කරන්න බැහැ කියලා...
ටෙනිස කට්ටෙට ගෙවිලා යන්තම් නූල් ඉතිරි උන වෙලාවට ඔක කරන්න පුළුවන් කමක් තියෙනවා කියලා හිතෙන්නෙම නැද්ද..?

කොටන කුකුළා කොයි කොටුවෙත් කොටනවා හරිය...?

Shadow/හේමලයා said...

@ මාරයාගේ හෝරාව
හැබැයි කවුද එක පැත්තක් ගාපු බෝල වලින් ගහන්න කැමතිවෙන්නේ.....ෆුල් කට්ටනම් ඔන්න ගන්නවා...ඇත්ත කටු බොලේ හුලඟට එහාට මෙහාට ඇදෙනවා...නමුත් ඒක වෙනම ශිල්පයක්...ලෙදර් බෝල් කොරාපු පළියට ඒක ප්‍රගුණ කොරන්න බෑ නේද....
thnx 4 the comments....:D

ඉලංදාරියා said...

එකියන්නේ මේ බොලර් වැඩක්ම නැද්ද මේ මැච් එකට...

ඉලංදාරියා said...

එකියන්නේ මේ බොලර් වැඩක්ම නැද්ද මේ මැච් එකට...

මාරයාගේ හෝරාව said...

නෑ මම නිකමට කිවුවෙ..
මොකද මම ඔය දේ කරලා බලලා තියෙනවා.ඒකයි.
මගේ වෙගය අඩුයි ඒත් මම අත්හදා බලලා තියෙනවා ඔක. වැඩෙ කරන්න පුළුවන්.
පැත්තක කෙදි තියෙන්න ඔන නැහැ. උදේ වරුවෙ තණ කොළවල තියෙන පින්නෙන් බෝලේ තෙමලා එක පැත්තක් හොදට පිහදාලා අනිත් පැත්ත ටිකක් තෙත්ව තියෙන්න ගත්තම කරන්න පුළුවන්.

තරහා ගන්න එපා ආයිබෝං උපහැරණයක් කිවුවම ඒක හිතන්නේ නැතිව උපහැරණෙට ගේම ඉල්ලනවයි කියලා..මගේ කට කහන දෙයක් නෙව කිරිකට්.

Shadow/හේමලයා said...

අප්පච්චියේ මොන තරහක්ද මාරයියේ....මමත් මගේ මතේට පෝර දැම්ම විතරයි ඕං.......:)

Anonymous said...

හ්ම්.. මට නම් තේරෙන්නෙ නැහැ සහෝ..

BLOG ගඩොල් said...

මම හිතන්නෙ මටනං තේරුනා.නියම අදහසක්!!

Unknown said...

got it.. maxa!

ස්වප්නා said...

කියවපු හැටියෙ නං කිසි දෙයක් තේරුනේ නෑ :) හිහ් මම දන්න ක්‍රිකට් ;) commnets කියෙව්වට පස්සෙ තේරුණා :) නියමයි :D

Naදී said...

මගේ මොලේ පරිමාව අනුවනම් තේරුනේ මේක ක්‍රිකට් ගැනම නෙමෙයි කියලා.
ලංකාවේ අධ්‍යාපන ක්‍රමෙයි රැකියා අර්බුදයයි අතරත් මොකක් නමුත් සම්බන්ධ කිරීමකුත් තියන හැඩයි.
එක්කො ඕව කොලිෆයිඩ් නැත්තම් ලෙස් කොලිෆයිඩ්. ජොබ් ඔරියන්ටඩ් අධ්‍යාපනයක් නැති එකේ ඵලවිපාක.මට තේරුණ විදිහ තමයි ඕං.

ස්වප්නා said...

මට මේ එක පාරට මතක් උනේ.
රවා කියන කතාව ඇත්ත. උපහැරණෙ වැරදියි නං ඔයාට ඒක,ඔයාගෙ අදහස කියන්න පාවිච්චි කරන්න බෑ.
මොකද එතකොට අපේක්ෂිත අදහස ප්‍රකාශයට පත් නොවෙන නිසා

Shadow/හේමලයා said...

සාමන්‍යයෙන් දෝලනය/swing යොදාගන්නේ හාඩ් බෝල් ක්‍රිකට් වල...දෝලනය කරන්න දන්නවා උනත් ප්‍රතිදෝලනය/reverse swing හැමෝටම ප්‍රගුණ කොරන්නත් බෑ....ටෙනිස් බෝලෙන් වත්තෙ පිටියෙ ගහන කොට දෝලනයක් වැඩක් නෑ.ටෙනිස් බෝලය එහෙම වෙන්නෙ නෑ...මොකද බර අඩුයි සහ මතුපිට වෙනස හින්දා......ඉතින් මේ හැකියාව තිබුනට....ටෙනිස් බෝලෙන් ක්‍රිකට ගහනකොට ඒක වැදගත් කමක් නෑ...නොගැලපෙන සුදුසුකමක්....

Shadow/හේමලයා said...

@ Naදී....
අධ්‍යාපන සුදුසුකම් වැඩිඋනාම ප්‍රතිෂෙප කිරීම අපිට ප්‍රශ්නයක් වුනාට ආයතනයක් පැත්තෙන් එහෙම් කෙනෙක් ගත්තම ඊට වඩා ප්‍රශ්නයක් නේද?....පිළිගන්න අකමැති වුනත් ඒක නෙවෙයිද යථාර්තය...:(..

ස්වප්නා said...

:D හරි. පැහැදිලියි.

තක්ෂිල said...

මට පුළුවන්න් chance එකක් අරන් දෙන්න කෝ play කරන්න

හිරු ප්‍රභා said...

මට නම් මුලදි තෙරුනෙ නැ.
ලියල තියෙන අදහස් කියෙව්වට පස්සෙ කිසිම දෙයක් තෙරෙන්නෙ නැතිවම ගිය... :(
මම දන්න ක්‍රිකට්...

priyantha said...

ඕකට උදාහරණයක් කියන්න මතකනෑ. එත් තෙරුම කොහොමද කියන්නේ. කොහොම හරි ඔය කියනනේ නිකං අර බල්ලගෙ වැඩේ බූරුවට කරන්න බෑ වගේ දෙයක්ද?

Chamila said...

ටෙනිස් බෝලෙන් සෙල්ලම වෙනම කලාවක් තමයි. ඒත් reverse swing ඉගෙන ගත්ත එකාට ඒක අල්ලගන්න එක මහ කජ්ජක් වෙන්න එකක් නැහැ. ඒත් අපරාදේ ඌ ඉගෙන ගත්ත reverse swing....

Jay said...

මැක්සා

Shadow/හේමලයා said...

සියල්ලන්ටම ස්තුතියි අදහස් වලට........:)..