Thursday, August 5, 2010

Trend එක...



කණ අත්සන
ගහපු උන්ට
සමච්චලේට…
හිනා වෙච්චි
අපි අපිම.....
දැන් Finger Print
සිකියුරිටි දැක්කම
මාරයි කියලා…
බදාගන්නවා....

20 comments:

පිස්සා පලාමල්ල said...

සහතික ඇත්ත නේ බන් මේ කතාව. උබටත් හිතෙන ඒව මම මේ බැලුවේ. එළම තමා බන්. උබ හිතන විදිය ලස්සනයි.

charmi said...

යකෝ ඇත්ත නේන්නං..

Jay said...

සහතික ඇත්ත..

වැප් said...

හපොයි මේ මොකද උනේ ....

හැබෑ නේන්නම් මාත් කණ අස්සන නොවැ ගහන්නේ ....

෴ හසියා ෴ said...

හෆ්ෆේ හබෑම නේන්නම්....මේ කියනකන් ඕක හිතුන්නේම නෑනේ මේ ගොං මොළේට‍...

හෙළයා said...

මොන පිස්සුද ?
දෙකම එක වෙන්නේ කොහොමද ?
සින්ගර් ප්‍රින්ට් එක ඉංගිරිසි නොවෑ...

හෙළයා said...

නියමයි මචං.

මතක මංපෙත said...

අම්මප මෙයාටත් හිතෙන දේවල්!!!

මම ඩුමාංජරිය said...

රටින් දුන්නොත්
මසුරන් වටින
අපේ දේ
සතයකින් මනින
අපිට ඔව්වා මොනාද...?
(ඩුමාංජරිය)

පුතා said...

සිරාවටම ඔය ඇඟිලි ගහන එකක් අපේ වැඩපලෙත් තියෙනව බන්.. අපේ එවුන් ඕක හයි කරපු දවස්වල පැන පැන ඇඟිල්ල ගහන්නේ ඕං.....

ඉලංදාරියා said...

සිරා කතාව..මචෝ...
හිතන විදිහ..නියමයි,,
සියලු සිදුවීම් චක්‍රාකාරව සිදුවේ....

ඒදා සහා අද...

මැණික්(සුළඟ) said...

වටේ කැරකිලා ගිහින් ආපහු අපිට මතක් වෙන්නේ පරණ දේම තමයි.
මැණික්(සුළඟ)

විහඟ ගීතය said...

යමක් කමක් නැති අකුරක් දැන නොහිටී
යමෙක් කුමක් කළ කීවත් එය නොවටී
හුගක් දැන උගත් කම් අබියස දැවටී
ඉලෙක්ට්‍රොනික් කණ අත්සන රටක් වටී

Hipo said...

අඩේ... ඇත්ත නේන්නම්.. මසුරන් වටින කථාව...ඔන්න මගේ පලමු commentටුව

හසී said...

ඇත්ත නේන්නම්...

priyantha said...

වචනෙද වෙනස. මං ආසයි කණ අත්සන ගහන්න. ඒත් තාම බැරිඋනා. finger print කියන වචනෙ හොඳයි කියල හිතෙනවා ඇති කන අත්සන කියනවාට වඩා. අනේ හේමලයො උඹටත් හිතෙන දේවල්.

Shadow/හේමලයා said...

@ පිස්ස පළාමල්ල...
තැන් කූ තැන් කූ මචෝ.........

@ charmi..
ස්තුතියි ප්‍රතිචාරයට........

@ Ansh Lucky Sri Jay
නැතුව නැතුව...ස්තුතියි commenටුවට......

@ චැප්.....
හුටා......කණ අස්සනට ජයවේවා.....ස්තුතියි මචෝ.....

@ ෴ හසියා ෴
අපි ඔක්කොම ඔය බෝට්ටුවේ නෙ බාන්...ස්තුතියි ප්‍රතිචාරයට මචෝ......

@ හෙළයා
අන්න උඹට විතරයි වෙනස තෙරුනේ මචෝ...ස්තුතියි ප්‍රතිචාරයට.....

@ මතක මංපෙත
ඔය ඉතින් මොංගල් වෙලා ඉන්න වෙලාවට හිතෙන ඒවා තම්...ස්තුතියි.....

@ nuwan....
අම්මාපලා මචෝ සහතික ඇත්ත......ස්තුතියි ප්‍රතිචාරයට.....

Shadow/හේමලයා said...

@ පුතා...
අපේ එවුන් එහෙමනේ බන්....ස්තුතියි මචෝ......

@ ඉලංදාරියා
හැමදේම අයෙ අයෙත් කැරකෙනවා බං....ස්තුතියි මචෝ.......

@ මැණික්(සුළඟ)
ජීවිතේ රෝදයක් වාගෙම තම...ස්තුතියි.....

@ විහඟ ගීතය
සහතික ඇත්ත...බොහොමත්ම ස්තුතියි අදහස වලට......

@ Hipo
Welcome 2 මංමුලාවූ සිතිවිලි ...බොහොමත්ම ස්තුතියි මේ පැත්තේ ආවාට......

@ හසී....
ඒකනෙව කියන්නේ...ස්තුතියි ප්‍රතිචාරයට......

@ priyantha.ඒබී
දන්නැද්ද ඉතින් ඔය ඉඳලා හිටලා හිතෙන අබ්ලික් දේවල්....ස්තුතියි ප්‍රතිචාරයට....

Unknown said...

මේක නං පට්ට හොඳේ..

Shadow/හේමලයා said...

@ වැම්පයර්
thnx macho......:)