Thursday, September 2, 2010

ආර්ථිකය....


එහෙත් හරි වැස්ස
මෙහෙත් හරි වැස්ස කියලා...
කස්ටිය තකහනියම......
කුඩමිටි හරස් කොරගත්තට...
මේ මක්කැයි....
ගහකොළ ඔක්කොම මැලවිලා....
ඇළ දොළ වේලිලා.....
අම්මප කොහෙ ගියාද
ඔය වැටිච්චි වතුර කන්දරාව....
මං අහන්නේ......

14 comments:

ස්වප්නා said...

ගොරවන තරමටම වහින්නෙ නෑ ;) හික්

පැන්ඩා said...

ඔහෙත් එහෙමද? මෙහෙත් එහෙමයි...

Dinesh said...

maxxa machan....... niyamai....

Abeetha Edirisinghe said...

ඔළුව තෙමෙද්දි කකුල වේලෙනවා...
කකුල තෙමෙද්දි ඔළුව වේලෙනවා...
සබන් ගාන්න නම් වෙන්නෙ නෑ සෑහෙන කාලෙකට......

Sanjaya Dissanayake said...

ඔය වැටුනු වතුර කන්දරාව හරියට පාවිච්චි උනානම් රටම අස්වද්දලා....

Anonymous said...

oya kochchra kawi liwath karapu wede kathai. HEMALAYA nama isselama damme mama, oya eka copi karala oyage wage dagena yanawa. Be creative man, dont copy others adea,

Unknown said...

අහසින් වැටෙන එක වතුර බිංදුවක් වත් අපතේ යවන්න එපා කිවුවෙ කට කහනවට නෙමෙයිනෙ

``` Outsider``` said...

ඒ වතුර කන්දරාව කිහිප දෙනෙක් පුද්ගලික තියාගෙන කිමිදෙනව.

Shadow/හේමලයා said...

@ Ano...
well i'm sorry i i hurt ur feelings .coz i didnt know.i started my other blog in may 2009.but i never added it to the sinhala syndicators back then.i took that name හේමලයා from a cartoon which was published in the Educational paper "සාධන" which i used to read when i was a kid.sorry if i made u upset.but i'm Shadow/හේමලයා.so you won't have a problem i guess.After all its just a common Sinhalese word...

ayesha said...

හැමතැනම තියෙන්නේ රැවටීම විතරයි

මැණික්(සුළඟ) said...

කොළඹ රටේ swimming pool සමහරක කියලයි ආරංචිය.
මැණික්(සුළඟ)

තක්ෂිල said...

i did not politic but this poem deep...

ඉලංදාරියා said...

මේ අවුකාස්ටකේට කොහෙද වතුර ඉතිරිවෙන්නේ..තවකපපල්ලා ගස්...

ඉරපල්ලා විකුනපල්ලා....

ඉන් මතු අහසටම බැන පල්ලා....

Chamila said...

ඇයි දෙය්යනේ ඔය රට වටේටම සාගරයක් තියෙන්නේ....හැබැයි පොඩ්ඩක් ලුණු රසයි..කමක් නෑනේ...