Saturday, September 11, 2010

ලේ.....



ආදරේ හරියට
කූඩැල්ලෙක් වාගෙ.....
එල්ලෙනෙවා…
දන්නෙත් නෑ......
කොතැනක
කොහෙදිද කියලා....
දකිනකන්
තේරෙන්නෙත් නෑ...
මොකක්ද කියලා...
ගැලවිච්චි වෙලාවට තමා...
ගලන්න ගන්නේ ලේ....

15 comments:

පුතා said...

ඒ කියන්නේ ලේ බීවත් කමක් නෑ කියලා නොගලවා තියාගන්න එක හොඳද... ඒ මොනව වුනත් උඹට හිතෙන දේවල් නම් පට්ටම පට්ට මචං...

Unknown said...

හ්ම්...එකත් ඇත්ත තමා..
ගොඩාක් දේවල් එහෙම තමා..අපි දන්නෙත් නෑ අපි කරන්නෙ මොනාද කියලා...අන්තිමට ප්‍රථිඵලේ ආවාම තමා තේරෙන්නෙ..සමහරවෙලාවට ඉතින් ඒ වෙද්දි පෙරහැර ගිහින් ඉවරයි...
ජයවේවා!!!

Dinesh said...

ඇත්ත තමයි........ අපිට නොතෙරිම

Anonymous said...

ලේ බී වැටෙන්නට පෙර ඉවත් කරන්න යන්න එපා.විස විස විස හරිම විසයි....

සමහරු නම් ලේ බීලා හැලිල යනකම්ම දන්නෙ නැහැ දකින්නෙත් නැහැ... ලේ ගලන කොට තමයි බලන්නේ "අපොයි මට මොකද මේ වුනේ" කියල...

අපූරු සිතුවිල්ලක්....

තිස්ස දොඩන්ගොඩ said...

කිව්වත් වගේ පස්ටම පස්ට...!!

sansarasidu said...

ඒ කියන්නේ ආදරේ අපේ ලේ උරාබොනව කියන එකද???
හෆොයි...

Abeetha Edirisinghe said...

පුතත් එක්ක එකගයි... පොතක් ගහපන් හේමලයෝ.... අඩුම වචන ගානකින් ගොඩක් දේවල් උඹට කියන්න පුළුවන්....

ස්වප්නා said...

දැන් කොහෙදිද ඔය කූඩැල්ලා එල්ලුනේ? ;)
ඔයාට නං තියෙන්නෙ අරුම පුදුම සිතුවිලි මැවෙන හිතක් තමා.. :)

Paraya said...

හ්ම්... කතන්දරේ නම් ඇත්ත සහෝ...

නොදැනීම එල්ලෙනවා...
නොදැනීම ගැලවෙනවා...
ශේෂය දුක හා වේදනාව විතරයි.

lemonade/ලේමනේරිස් said...

ඔබේ අදහස නම් හොඳයි... එත් ඇයි ආදරයට ඔච්චරම වියිර කරන්නේ?
සමහරවිට බෙහෙත් කුඩල්ලෝත් ඉන්නවනේ..
ජීවිතයට සුවයක් ගෙනෙන..

තක්ෂිල said...

වැරැද්ද අපේමයි.....?

මුදියන්සේ said...

ලේ නම් ගැලුවත් කමක් නෑ කියමුකෝ. ටික වෙලවකින් නවතිනවා නේ.
එත් කහනකොට නෙ ඉන්න බැරි.

පිස්සා පලාමල්ල said...

ඔව් බන් සහතිකම ඇත්ත. ගැලෞනහම තමයි දැනෙන්නෙ රග ඒකෙ...

Chamila said...

පට්ටම පට්ට.....

Dinu said...

ආදරේ කූඩැල්ලෙකි.. කතාව ගැලපෙනම ඇත්තකි