Sunday, September 12, 2010

පැටලීම....


නිකම් තියෙන
යන්තරේනෙ කියලා
දෙපාරක් නොහිතම....
ඔබාපු කැසට් පටිය....
පැටලිල නෙව ඇතුලෙ......
හිරවෙන්ටම.......
කිටිකිටියෙ....

11 comments:

මුදියන්සේ said...

complicated

Abeetha Edirisinghe said...

වෙනද වගේම අදත් පට්ට

ස්වප්නා said...

:)

Dinesh said...

beautifull........... bt can't think what u realy mean..... it gives different ideas........

පැන්ඩා said...

දැන් ඉතින් පැය ගනන් දගලල පැටලුම් ඇරියත් පටි බාල වෙලා ඉවරයි...

lemonade/ලේමනේරිස් said...

හා හා හා ! නිකන් තිබ්බ පලියට එක එක ඒවා අස්සට දාන එක නම් එච්චර හොඳ නේ... පැටලෙනවා තමයි... හා හා හා !

dinesh said...

හෙඩ් එක ඩැමේජ්ද දන්නෙ නෑ.එහෙමනම් ඉතින් ආයෙ මොන පටියක් දැම්මත් පරණ කොලිටිය එන්නෙ නෑ.

``` Outsider``` said...

ඕව ඔහොම තමයි...

ayesha said...

පරිස්සමෙන් හිතලා බලලා වැඩ කරන්න එපැ

පිස්සා පලාමල්ල said...

නිකන් තිබ්බ පලියට දාන්න හොඳද මම අහන්නේ හි හි

RanDil said...

කොට්ටෝරුවාට වුනා වගෙයි ;)