Monday, September 13, 2010

අන්තිම කැමැත්ත.....


සන්තානය පුරා රැඳුනු
ජීවන වේදනාවම
කැටිකොට
කඳුලු බින්දුවකට....
හඬන්නට හැකිනම්...
තව එකම එක වතාවක්.....
මිනිසෙකු ලෙස....

12 comments:

Anonymous said...

ජීවිතයක වේදනාව එකම එක කඳුළු බිදකට
ජීවිතයේ හැමසතුටම එකම එක සිනාවකට
ජීවිතයේ තනිකම එකම එක කවි පදයකට
ගත්තෝත සබඳ නුඹ මිනිසකු නම් නොවේමය

ස්වප්නා said...

හම්මෝ. කොච්චර වෙලා අඬන්න වෙයිද? :(

ස්වප්නා said...

ඔයාගෙ නිර්මාණ වලට ලස්සනයි, ලස්සනයි කියල කියලම මට දැන් එපා වෙලා :D

පොඩ්ඩා said...

මේ ජීවිතේ පුරාවටම අඩන්න වෙයි එහෙනම්

ayesha said...

අනේ මන්දා.............................

priyantha said...

හඬලම එපා වෙලාද? හඬන්නට කඳුළුත් නැතිද?

``` Outsider``` said...

අඞන එකත් ඉක්මණටම ඇතිවෙයි...

ron said...

අනේ මට තවත් අඩන්න බෑ....

Naදී said...

අපූරුයි. හැබැයි කඳුලට අඬලා අඬලා එපා වෙලා කවදහරි හිනා වෙන්න හිතුනොත්.....

මැණික්(සුළඟ) said...

හඬ හඬා හිනාවෙන්නත් පුලුවන් නම්.........
මැණික්(සුළඟ)

Jay said...

සුපිරි..!

Dinu said...

අපූරුයි