Thursday, September 16, 2010

අද....



දුක් වේදනා
මවා තියා.......
මට ආදරෙයි
කියූ....ඔයා......
අද
මා දමා.....
හද පාරවා.....
කොහිදෝ ගියේ......
වෙන්වෙලා.......

වසන්තෙයේ...
සුන්දර සිනා......
ගිම්හානයේ.......
කඳුලක් වෙලා........
මට ආදරෙයි
කියූ....ඔයා.........
කොහිදෝ ගියේ......
මා හැරදමා.........

අතිතයේ...
හිත සිරවෙලා..........
අනන්තයේ
නුඹ නැවතිලා.....
මට ආදරෙයි
කියූ....ඔයා.........
කොහිදෝ ගියේ......
මා හැරදමා.....

15 comments:

Dinesh said...

nice one bro............

ස්වප්නා said...

:)

Unknown said...

දාලා ගියාට ආයි එන්න පුලුවන් එයාටම දුක හිතිලා

මැණික්(සුළඟ) said...

මොනව වුනාද හිටි ගමන්.
මැණික්(සුළඟ)

``` Outsider``` said...

වෙන අතක් බලාගමු දැන්...

ඉලංදාරියා said...

මොකද උනෙ අහිටඉගමන් යසාගෙට හිටියනේ...

ayesha said...

sweet........

සංජීවනි පීරිස් said...

ආදරෙයි කියන අය හරි ඉක්මනට වෙන්වෙනවා

Naදී said...

කියවලා හිත මොකක්ද වුණා.... වගේ.

Pasan said...

එළමකිරි මචෝ...පට්ට...

පිස්සා පලාමල්ල said...

ගිය අය ආපහු ආවට.... ???

එන්න එපා ඔබ සිත තහනම්...

තක්ෂිල said...

ආදරය මිරිගුවක්..............

sansarasidu said...

ලස්සනයි සහෝ..

ඇත්තටම තනුවක් දාලා ගත්ත නම්...
කියල වැඩක් නැහැ...

priyantha said...

මොනව කරන්නද? ඇත්තටම එන අය වැඩි දෙනෙක් ආපසු අනන්තයටම යනවා. දුකයි තමා......

අනෝමි ගමගේ said...

ලස්සනයි......

හැමදෙයක්ම වෙනස් වෙන ලෝකෙ එයත් වෙනස් වෙන්න ඇති............