Tuesday, September 21, 2010

ආවේගය......


හලෙමි....
ඇදි දුනු දිය.......
නෙතු පියාන.....
ආදෙසට හඬ.......
හිත තබාන.....

17 comments:

ayesha said...

ම්...............?

Anonymous said...

ඇඳුනු දුනු දිය හඬට
සසලවී
වැරදිනි ඉලක්කය

charmi said...

ඒකනං ටක්කෙටම කිව්වා.
100%

Anonymous said...

අපොයි....!!!!
විනාශයක මහත
සිහිය ආවිට
තේරේවි නුඹට

ස්වප්නා said...

කාත් එක්කද ඔච්චර ලොකු ආවේගයක් ඇති උනේ ? :)
ඊතලේ වැදුණද හරි එල්ලෙට?

Unknown said...

ආවේගෙන් විද්දානම් ඉලක්කේ වැරදි

Pasan said...

විදපන් කො බලන්න..හාවෙකුටවත් වදීද කියල..

දිල් said...

අර කිව්වත් වගේ ආවේගයෙන් වින්දනම්...මිලක්කය වැරදි ඇති

sansarasidu said...

සද්ද විද්ද පළඟ පතිර හේමලයා...

Unknown said...

ඉතින් ඉලක්කෙට වැදුනයි?? අම්හර වෙලාවට ක්ෂණිකව ගන්න තීරණ හරියනවා..ඒකටත් ඉතින් පුරුද්ද තියෙන්නත් ඕනෙ...
ජයවේවා!!!

Hasitha Gunasinghe said...

අන්දරේට සද්ද විද්ද පළඟ පතිරණ කියන නම්බු නාමේ ආවා කියන්නේ ඔහොම සෙල්ලමක් කරලා නේද ?

තක්ෂිල said...

epa appa ochchara tharaha blood narak
wanawa

priyantha said...

ආවේගයේන එල්ල කළ හී පහර වැදුනනම් පුතිථලය භයානක එකක් වෙන්න ඕන....

lemonade/ලේමනේරිස් said...

විද්දේ හාවට
වැදුනේ ගෝනටද?

නිපු said...

හ්ම්ම්ම්...

Jay said...

ආවේගය නිසා ඉලක්කය වරදීවි, හේමලයෝ..
:)

මම ඩුමාංජරිය said...

හේමලයා මොකද ලියන්න එපා වෙලාද?වැඩ වැඩිද?