Wednesday, September 1, 2010

Interview......


කට අරින්නත් ඉස්සරම
මම කියන්නේ.......
බොරු බව දැන දැනත්
උඹලා එකම දේ
ආයේ ආයෙත් අහලා......
ආතල් ගන්න
අපූරුව විතරක්....
මගෙං …
නොමිලේම...

26 comments:

චමිදේවා said...

සහතික ඇත්ත...
බොරු කියනබව දැන දැනම ඒ අය ඒවම අහනවා...
හික්ස්...

වැප් said...

අපෝ මම නම් බොරු කියන්නේ නැහැ ... :D
කියන්නේ ගුගල් කරලා කියන්නම් කියලා ...

ඒක උන්ට ආතාල් ..... හැබැයි මට ඊටත් වඩා ආතල් .... උන් කියනවා අපි කරන්නෙත් ඔක තමයි කියලා :D

Shadow/හේමලයා said...

ගුලියක්වත් කාල ගියොත් මොකද ආ....දෙගොල්ලන්ටම ආතල් කෝටියයි එතකොට......
ගොඩක් වෙලාවට අපි හදාගෙන යන Generic answers HR එකේ වුන් දන්නවා ඒත් නොදන්න ගානට රඟනවා...පට්ට ෆන්...
E.g.
What is your main weakness?...hmm..i'm more of a perfectionist..so i expect the same from others...අනේ මගෙ කට...:)))))..

ඉලංදාරියා said...

පට්ට සිරා කතාව..හේ..

Dinesh said...

100% true bro........

සෝරෝ said...

හික්ස්.... මරේ මරු.... :Z

Chamila said...

මතකද 3 Idiots ෆිල්ම් එකේ interview එක? එතනදි නන් කට්ටියට වෙනම ආතල් එකක් හම්බ වෙන්නේ(හැබැයි ඉතින් ඒව ෆිල්ම් වල විතරයි :) )

හරී - පිණිපළස said...

අනේ මං ගිහින් නැහැ නොවැ ඔය වගේ එකකට :D

දිල් said...

hiks

dinesh said...

මමනම් love interview කීපයකට ගිහින් තියනව ඇරෙන්න job interview නම් ගිහිල්ල නෑ.හැබැයි අර කිව්ව වාගෙ යන්න පැයකට විතර කලින් ගුලියක් කෑවනම් ඔය අහන ප්‍රශ්න වලට ලස්සනට උත්තර දුන්නහැකි.

charmi said...

දැං යන එකා ඔක දැනගෙන ගියාම ආපහු උං බයිට් වෙනවා නේද?
මේ සිස්ටම් එක ඇතුලෙ තියෙන්නෙ 'බයිට්' විතරයි බං.

Unknown said...

මගෙනුත් ඇහුව නොවැ
What is your main weakness?.කියලා

Anonymous said...

ඕක ඉතින් සිස්ටම් එකේ අවුලක්ම තමා

udaya.jayawardhana said...

එලම එලකිරි...
ඒත් මදිනම් මී කිරි....
මතක් වෙනකොට ලැජ්ජයි, මමත් ඔය විදිහට කී පාරක්
ගිහ්න් ඇද්ද???

udaya.jayawardhana said...

එලම එලකිරි...
ඒත් මදිනම් මී කිරි....
මතක් වෙනකොට ලැජ්ජයි, මමත් ඔය විදිහට කී පාරක් ගිහින් ඇද්ද???
හැමදාම අහන ඔය කෙප්ප ටික, අමතක වෙන්නෙ නැතුව පිලිවෙලකට තියාගන්න, අපි system හදලා ඕකුන්ට විකුණනවත් එක්ක....

Abeetha Edirisinghe said...

මචන්.. මේක කියෙව්වම මට මම ගැන කතාවක් මතක් උනා.... මගේ පාසැල් කාලෙ ගත්ත සහතික 76ක් තියෙනවා... මම ඉන්ටවීව් 50කට වඩා ගිහින් තියෙනවා... ඒ එක ඉන්ටවීව් එකකදිවත් ඒ එකක්වත් බැලුවෙ නෑ බන්.... දැන් තියන් ඉන්නවා ලොකු උනාම පොඩි මෑන්ට පෙන්නන්න....

Anonymous said...

නියම කතාව. කවදහරි දෙගොල්ලන්ගෙන් එක ගොල්ලකට හරි මේක ඒපා වෙයි නේ....

දැන් ගංගා වල දිග පලල අහන්නෙ නැතෙයි...

Eranga Perera (Muthu Paba) said...

Maruma maru kaviya :)

ස්වප්නා said...

හිහ්.. මම නං ඔන්න බොරු කිව්වෙ නෑ :) ඇහුවෙ object oriented programming concepts ගැනනෙ :) දන්න ඒව කිව්ව, නොදන්න ඒව දන්නෑ කිව්වා :)
Main weekness අහපුවාම මම මරු උත්තරයක් දුන්නෙ. මටම පුදුමයි රස්සාව දුන්නා:) මම කිව්වා, කොච්චර කලත් ඕනෙ විදිහට run වෙන්නෙ නැත්තං මට එපා වෙනව කියල .. buhaa haa haa

``` Outsider``` said...

ඒක් මේ රටේ ජාතියේ මුල් බැහැපු පුරුද්දක්...

ayesha said...

Niyama kathawa

priyantha said...

දිරවන්නේම නැත්තේ කිසිම වැඩකට නැති (අදාල නොවන) දෙවල්ම හාරා හරා අහන එකයි. මම නම් සැහෙන කාලෙකින් ඕකකට ගියේ නෑ. මොනව උනත් ඇත්තම ඇත්ත කතාව..

තක්ෂිල said...

great!!

Naදී said...

ඇත්ත නෙමෙයි බොරුවයි ලොකුම සුදුසුකම කියලා මම දැන ගත්තෙත් ඔය ඉන්ටවිව් කෙරුවාවකින්. එහෙම ගිය එකක නොදන්නාකමට පට්ට පල් ඇත්ත කිව්ව නිසා උන්ට මං ගැන දුක හිතිලාද කොහෙද අන්තිමට කිව්වා you are too honest to do this job කියලා.ඉතින් එතන හිටපු ටොම් පචයට ‍‍ජොබ් එක ලැබුණා.

පිස්සා පලාමල්ල said...

මේක නම් එළකිරිස් තමා... පට්ට ම පට්ට.

බලන් යද්දි තනි බොරුව තමා

lemonade/ලේමනේරිස් said...

බොරුව වුනත්
අහන්ට වෙන යමක් නැත්තම්
මුවින් නොදඩා
සවන් දෙන්නම්