Sunday, October 3, 2010

ආයෙමත්..........


අංජනම් දේවියගෙ
තියා හනුමන්තාගෙවත්
රේඩාර් වලට මාට්ටු
නොවෙච්චි......
මගේ
Damage වෙච්චි හාට් එක....
මෙන්නේ බොලේ ගැහෙනවා
ඇහෙනවා හරි හරියට......
කුණු බක්කිය පතුළේ...
ඉඳන්......
ආයෙමත් වතාවක්............

15 comments:

h said...

පණ ඇවිත්? නියමයිනේ....

charmi said...

යන්තං ඇති. මටත් අංජනමක් වත් එවන්ඩ අංජනං ඇඩ්‍රස් එක නැතුව උන්නේ. දැං අවුලක් නෑ. ආයෙම ගැහෙනවනේ.

Anonymous said...

හ්ම්ම්ම්ම්ම් ....
පුංචි බලාපොරොත්තුවක් අයෙත්
ඇවිත් වගෙයි හෙමින්
අයෙමත් නම් යන්න එපා
පතනෙමි මුලු හදින්..!!

Anonymous said...

@Charmi
හා හා දැන් අංජනම් බලන්නේ නෑ පොලීසියෙනුත් කාව හරි හොයාගන්නේ කනප්පුවල පිහිටෙන්...:D

ඉලංදාරියා said...

එළ එළ අයෙම අවනම් හොහෙද හෑන්ගිලා හිටියේ .

දිගටම් ලියමු

කොහොම හරි ගොඩ ඈවිත්..

ජය..

lemonade/ලේමනේරිස් said...

ගැහෙන්නේ බයටවත්ද?

ස්වප්නා said...

තදින්ම හානි වෙච්ච නිසා වෙන්න ඇති, කාලෙකින් මේ පැත්තෙ නාවෙ ;) කමක් නෑ.. මේ පාරවත් හරියටම පෑස්සුනොත් මදැයි.. මේ සකුරා මල් ද? හරිම ලස්සනයි

Anonymous said...

බලාගෙන දරුවෝ....
අත කැඩුනොත් බේත් ඇත
හිත කැඩුනොත් බේත් ලොවෙත් නැත...ඒ අස්සේ කැඩුන හිතක් ආයෙත් වැඩ කියන්නේ බයානකයි... කැඩුන හිතක් ආයෙත් කැඩෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ වගේම. කැඩුන හිතකට ලංවෙන කෙනෙකුට ගැලවීමකුත් නැහැ..

soduru sitha
Wath akka
( hari amaruwen comment kare )

malithi said...

welcome back! :)

පිස්සා පලාමල්ල said...

ආයෙම ගැහෙනවා ?? ඒක හරි ලස්සන හැඟීමක් නේද මචන්

priyantha said...

හ්ම් සතුටක්. මගෙත් හාට් එක ඩැමේජ්වෙලා මටවත් හොයාගන්න බැරි තැනක. ආයෙත් ගැහෙයි කියල මමත් බලන් ඉන්නවා. සතුටුයි හේමලයෝ මටත්....

sahan ළියනගෙරත්ගමයා said...

හාට් ඇටයක් හැදිලා නෙව...........

චතුර.... said...

එක පාරටම වුනේ මොන වගේ විපර්යාසයක්ද සහෝ.........

Unknown said...

හ්ම්...කාලෙකින්...
කොහේද මෙච්චරකල් ගිහින් හිටියේ??
ජයවේවා!!!

චේජනා said...

ගොඩක් කාලෙකින් ආයෙම ඇවිත්.. නියමයි...