Friday, October 8, 2010

මැදියම් රැයේ දුටු හිරු.......


හිරු ගිලිහී.....
මා ලෝකයේ.......
ගියදා....
පටන්
නුඹ හැරදා.......
දිවි මාවතේ.....
සොම්නස සිඳී.....
සිත දුක් සුසුමින් පිරිලා.......
අතීතයේ....
සුන්දර පැතුම්
තව නෑ....
කඳුලින් මැකිලා....
තවමත් සිතේ....
සැනෙකින් මැවේ....
නුඹ මා.....
හැරගිය දා....

6 comments:

Dinesh said...

නුඹ මා හැර ගියදා
අද ඉයෙ වගෙ තවමත්
චායා මැවෙනවා
ඔබෙ කදුළු පිරි
දෙනෙත මසිතෙ තැනක...

ලස්සනයි හෙමාල් අයියෙ...........

දුකා said...

විරහවේ භයානක පාලුව ගැන ලියවුනු අපූරු පද පෙලක්.

මට එක් වරම මතක් වුනේ ගීතයක කොටසක්
"මා හිස පිරිමැද නැවත නො එන්නට
ඔබ වෙන් වී ගිය දා . . . "

ලස්සනයි ඒත් මීට වැඩිය පොඩ්ඩක් සංයමයෙන් ලිව්වනම් ගොඩක් බොක්කට වදින විදිහට ලියන්නත් තිබුනා කියලා හිතුනා

sahan ළියනගෙරත්ගමයා said...

එලය හේමාලයෝ....බූට් නිසැදැස් නම් එලට ලියනවා..අනේ මම දන්නෙ නෑ ඕන්...හේතුත් ඇති නෙව

ස්වප්නා said...

මැදියම් රැයේ දුටු හිරු කිව්වම මට මතක් උනේ නෝර්වේ රට ... ඔව් දුකත් එක්ක එකඟ වෙන්න වෙනව

හරී - පිණිපළස said...

lassanayi,, kohda appe gihin hitiye ? ( no unicode sorry )

Hipo said...

ලස්සනයි... දුක, කඳුල ඉතින් කාටත් උරුමයි නේ.