Sunday, October 31, 2010

අතුරු මිතුරු...


පිරිවරාගෙන
සිටියාට සහසක්
රන් තරු.......
අඳුර රජයයි
අහසේ.....
අමාවක මියෙන තුරු......
පලාගොස් ඇතිමුත්
කළගුණ නොදත්
තරු.....
එසැනින් දුරුකරයි.......
අඳුර.......
සඳ සුමිතුරු.....

8 comments:

sahan ළියනගෙරත්ගමයා said...

ගුඩ්......එලය

ayesha said...

හ්ම්......ලස්සනයි

හරී - පිණිපළස said...

හප්පේ කොහෙද හේමලයො ගිහින් හිටියෙ,ඔය ඇවිදින් තියෙන්නෙ අගේ ඇති සිතිවිල්ලක් එක්ක,,

Dinesh said...

අයියා මොකද පහුගිය ටිකෙ පෙන්න හිටියෙ නැත්තෙ..... ලස්සන අදහසක් අයියෙ.....

මුදියන්සේ said...

koheda ban gihin hitye

අනේ මන්දා..?? said...

නියමයි යාළු...

පිස්සා පලාමල්ල said...

උබත් මම වගේම ලියවිල්ලෙන් ටිකක් ඈත් වෙලා වගේ... අදහස අපූරුය

තක්ෂිල said...

කොච්චර ලගින් හිටියත් ඈත්වෙන්න දවසක් එනවාමයි.ලස්සනයි සිතුවිල්ල අයියේ!!!මෙච්චර කාලයක් කොහෙද හිටියේ