Saturday, November 6, 2010

කරකැවිල්ල.......


රූං පෙත්තක් වගේ....
මයෙ හිත.......
සුලං රොදක් වගේ....
දුර ඈතකින් ඇවිදින්......
උඹ....
කරකවා කළඹවා....
යනවා.........
එක තැන.....
මේ හිත....
තවමත්...
තනිවම......
මගෙ ලඟ........

9 comments:

Anonymous said...

Nice :)

charmi said...

කැරකෙන සිතේ පාසි නොබැඳේ කියනවනේ සහෝ.

Anonymous said...

කැරකිලා කැරකිලා ... කැරකැවිල්ල හැදිල බිම වැටිල ඔන්න අපිට දොස් කියනව නෙමෙයි ..

ayesha said...

Hm.........

තක්ෂිල said...

හිතත් එක්ක සෙල්ලන් බැ එහෙම නෙද අයියේ

masking said...

කරකවා කළඹවා...

මැණික්(සුළඟ) said...

කැරකිලා කැරකිලා පාවෙලා යන්නෙ නැත්තෙ ඔය හිත ඒ තරමටම බර වැඩි හින්දද?
මැණික්(සුළඟ)

මම ඩුමාංජරිය said...

හිත කොහොමත් ළග තියෙන එක ගොඩක් හොදයි
කොහෙද අප්පේ ගිහින් හිටියෙ..........

Mr Din said...

hey,

I think you should at least give credit to the photographer!
http://www.flickr.com/photos/fabulist/3553867572/