Sunday, December 12, 2010

සුබාසිරි....


අය වැය ඔළුවෙ තියාන....
යුතුකම් පයේ තියාන....
මාන්නය හිතේ තියාන....
පපුවට සීල් තියාන.....
ඉරන ලීය
ඇද වෙන එක
අහන්නත් දෙයක්ද?......

7 comments:

සෝරෝ said...

හිහ්.................
මරු මචෝ........!!

ඉලංදාරියා said...

ආයෙත් අහලා ..නියමයි..

මොකද වෑඩිය පෙන්න එන්නේ නෑත්තේ...

ayesha said...

නියමයි...ඇත්තටම මොකද යාළු දැන් වැඩිය එන්නේ නැත්තේ. ඉස්සර නම් හැමදාම වගේ ඔයාගේ අපූරු අලුත් කවියක් බලතැහැකි.ඒත් දැන් සතියකට සැරයයි.

Anonymous said...

harima lassana nirmanayak.

පිස්සා පලාමල්ල said...

වැරද්ද කාගෙද ??? කව්ද බොල දන්නේ... මේක නියමයි.

සෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....) said...

ලීය ඇදට ඉරුනත්
ඉතිරිටික හරි ගියානම්
ඇති කියල හිතන අය නම් ගොඩා...යි!
ලස්සන නිර්මාණයක්

තක්ෂිල said...

අපේ අයගේ හැටිනේ අයියේ....මරු ලිපිය..