Friday, December 24, 2010

නිල් පාට හීන....


පට්ට පල් බොරු ගොතයි...
මගෙ වල් හිත....
මා එක්කම......
උත්තර බඳින්නට....
ඇහුවාම....
ආගිය තොරතුරු....
මගෙ යටි හිත.........

ඇහැගටුනු....
පින්තූරු.....
වැල් ඔක්කොම.........
තබා යට කොට.....
වසා ඉවසීමෙන.......
මවා ගෙන එයි....
යලිත් මේ රෑ මැද.......
හොරෙන් හොරෙන්...
ඔසවා තබා රාගී මන.......
වසා බෝසත් කම....

7 comments:

පූසා said...

හි හී මට ලැජ්ජයි ;)

ස්වප්නා said...

ම්ම්ම් භයානකයි !!

M.M.M.R.B. Mudannayake said...

එක තැනක තියා ගන්නම බෑ
කෙහෙල් මල් හිත
සිතලේ රෑ පොතත් අරගෙන
පාඩන් කරන්න දරන තැත...
මොන පාඩන්ද
Carmen Electra, Megan Fox, අනාර්කලී
මෙන්න එනවා නට නටා...
හන්ස පැටව් පියාබන
මෑ මල් පිපි රගදෙන
ලස්සන නිම්න කදු වලින් වට වුනු
සරල රේඛා, වක්‍ර රේඛා ඔක්කොම ඇති
මගෙ හිත් ලෝකෙට
අඩු බඩු දික් වෙලා
කරන්න බෑ මේ හිතත් එක්ක
මොනවත්ම....

ඉලංදාරියා said...

සිරා කතාව පට්ට හොදේ .....

ayesha said...

Ammo

dinesh said...

maria ozawa ...........අද මගේ හීන ලෝකයේ සුරංගනාවිය.

පිස්සා පලාමල්ල said...

මේ අහන දකින් එව්ව එක්ක කොහේ හිත හීලෑ කොරන් ඉන්නද.. අර එකෙක් කිව්වවගේ මෙව්ව දකිද්දි කෙට්ටු වෙන එක අහන්නත් දෙයක් ය.. මේක මරු