Sunday, December 26, 2010

නුඹ නැතුවම...


මයෙ රත්තරන්
මයෙ පණ....
ඉවසන්න බෑ තනිකම.......
වලාකුලින් තොර නුඹ.....
නොපෙනෙන්නෙ ඇයි පුර හඳ....
යන්තම් ගැහෙන හදවත.....
අයැදින්නේ
උඹෙ උණුහුම......
වස්සානයේ ඉම තව......
දුර ඈත නුඹ නැතුවම...

11 comments:

෴ හසියා ෴ said...

මගේ හිතේ විදවපු පද පෙළ උඹ ගොතලා....
උඹ මොකද මම මොකද...
තැන්කූ සහෝ....

සෝරෝ said...

ලස්සනයි, සරළයි...

එළ කිරි....!!
-කාලෙකින් ආවේ තරහා වෙන්න එපා.. :D-

පූසා said...

පට්ට

BLOG ගඩොල් said...

ලස්සනයි සහෝ! කොහෙද මෙච්චරකල් ගිහින් හිටියෙ?

dinesh said...

හේමලයගෙ දෙබස්නම් උපරිමයි.english බ්ලොගය පැත්තෙත් රවුමක් දැම්මා.
මේක මුල් පද දෙක නැතුවනම් මට අදාලයි.

Eranga Perera (Muthu Paba) said...

Lassanayi !

චතුර.... said...

සරලයි.........

කාලෙකින් මේ පැත්තේ ගොඩ වැදුනේ............

මැණික්(සුළඟ) said...

අඬන්න එපා. වස්සානය ඉක්මනටම එයි. ආවම එපා වෙයි. මල් වැහි, අනෝරා වැහි විතරක් නෙවෙයි මුරුගසන් වැහිත් ඒවි.
මැණික්(සුළඟ)

ayesha said...

වස්සානේ ඉම තව........
දුර ඈත නුඹ නැතුව.........
අපූරුයි යාළු

charmi said...

මමත් කාලෙකින් ආවේ.
අවුරුද්ද ඉවරවෙන්න කලින් ඇවිත් යන එක මගේ ලොකු යුතුකමක්.
(යුතුකම් දන්න පොරවල් නේ? :D)
ඉතින්, ලබන්නාවූ අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

WildRose/SnowDrop said...

Shadow, oyage hema kaviyak ma harima lassanai eheth mea kaviya read karama sehena dukak denuna..keep up your good work dear!