Sunday, January 16, 2011

අනුන්ගේ හීන...


ජොබක්....
කාඩ් එකක්....
ලැපක්...
කාරෙකක්...
ගෑනියෙක්...
ගෙයක්....
කුක්කෙක්.....
පැට්ටෙක්.....
ඉස්කෝලයක්...

9 comments:

පූසා said...

හ්ම්ම්ම් ජීවිතේ........ ඕවයින් ඉවර වෙන්නෙත් නෑ නේ ඕවා ලැබුණට පස්සේ තව තව දේවල් හොයනවා......

priyantha said...

මේකද ජීවිතේ කියන්නේ......

dinesh said...

හික්......සමහර උන්ට ඕකෙ අන්තිම හරියෙදි ලැබෙන්න ඕනෙ එව්ව මුලදිම හම්බ වෙනවා.සමහර එව්ව හීන,තව සමහරක් ලැබුනත් එකයි නැතත් එකයි...
හ්.....ම්.....අනුන්ගෙ හීන......

සෝරෝ said...

හලේ මම දන්නෑ..........

ayesha said...

අනුන්ගේ හීන අස්සේ අපිවත් කොටු කරනවා

පිස්සා පලාමල්ල said...

ජීවිතේ මෙලෝ රහක් නැහ කියල හිතෙනව ඒවා හිතෙද්දි. හුඟ දවසකින් උබ

nalina pathirage said...

ජීවිතේ හැමදෙයක් ම ප්ලේස් කරන මිනිස්සුන්ට මේ ක්‍රමේ තමා හරිම විදිහ... අවශ්‍යතාවය අනුව මාර්කැට්ටුවෙන් ගත්තා, හිඩැස පුරවන්න ප්ලේස් කළෘ. තවත් සිම්පල් ප්ලෑන් එකක්??

හිස් අහස said...

මමනම් හිතන්නේ මිලින්ම කසාදයක් කරගත්තානම් අනික් ඒව නිකම්ම ලැබෙනවා

ජය වේවා !!

තක්ෂිල said...

hmmmm....dificulty