Sunday, February 6, 2011

උඩ...



උඹ
පපුව උඩ.......
මම
ඔළුව උඩ....
හිත
වැට උඩ.....
අපි
කොට උඩ.....

4 comments:

සෝරෝ said...

මරු මචෝ පද ටික නම්...

ජය වේවා...!!

ප.ලි
අපරදේ බං උඹලා කොටයක් උඩ ඉඳගත්තේ ඇයි..
බංකුවක් උඩ ඉඳගත්ත නම් හරි නේ... :D

ayesha said...

ඇත්තටම අපූරුවට පද ටික ගළපලා තියෙනවා යාළු

Anonymous said...

අඩ බැලුවත් නුඹ
බිම බැලුවත් නුඹ
වට පිට හැම අත
කොයි බැලුවත් නුඹ

ගැලවිමක් ඇත්තෙම නැද්ද අයියෝ..........

තක්ෂිල said...

හරිම අමුතු පදටිකක් තේරුම් ගන්න ටිකක් අමාරුයි.
මේකෙන් කියන්නේ ආදරයක් ගැනද,නැත්තන් හිතක් ගැනද?