Monday, March 7, 2011

පරිත්‍යාගය.....



පුළුන් පටවාපු ගෝනියක්
කරේ තියාන.....
මහා මෙරක් වගෙ
ලෝකෙටම පෙන්නගෙන......
ආතල් එකේ ඇවිදින
අවලම්.......
පුත්තලම් බූරුවෙක් වන මට.....
සිහිල ගෙනෙන.....
වැස්සක් වෙන්ට
පතන ඔයා.....
ගැන මට හිතෙන දේවල්
දන්නවනම්.....
එහෙම.......
මෙලාහකටත් ඔයා
ඉරිතැලිච්චි පොකුණක් හොයාගෙන
ගොහින්.......
පණ පොවන්නට.......
යළි යළිත්......
උපයා ගන්නට
ඔබේ ඔය මහා සැනසීම.....
නම්වූ මායව........

4 comments:

පූසා said...

ෆට්ටම ෆට්ටය

Unknown said...

Lassanata liyala..tawa add karanna mang enawa balanna

පිණිබිඳු... said...

සැර වැඩිද මන්දා. ඒකට ලුණු ගෝනියක් කරේ තියාගෙන යන්න. එතකොට වහිද්දි බර අඩු වෙයි.

චතුර.... said...

සැහැල්ලුව නැති වෙන්න වගේ යන්නේ..