Saturday, March 12, 2011

ආසාව..



සමනලයෙක්
වන්නට ඇති නම්.....
ඉගිලෙන්නට...
මලින් මලට
රොන්ගන්නට......
තුඩින් තුඩට
කොඳුර කොඳුර
මුමුනන්නට....
ආදරෙන්......
මල් සුවඳට නොරැවටී....
මල් පෙති මත නොනැවතී......
මල් කෙමි මත නොදැවටී.......
නිදහසේ
පියාඹන්ට ආසයි......
මට ආසයි.....

6 comments:

ayesha said...

අපූරුයි සිතුවිල්ල යාළු

Dinesh said...

පියාඹන්න
හිත අහසේ
සමනළයකු සේ
පියාපත් සලා
මල් ගොමු අතරේ...

Anonymous said...

ලස්සනයි..

නිපු said...

ලස්සන ආසාවක්

චතුර.... said...

හොඳයි

WildRose/SnowDrop said...

Lassanai dear