"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
Thursday, July 7, 2011
බෙබා කවි......
හීන කලුවර වැඩිද මන්දා.....
මතක නෑ නොවැ දැක්ක දේ...
තාම චුට්ටක් වැඩිද මන්දා...
ඔළුව තාමත් භ්‍රමණයේ......
ඊයෙ කියල යමක් තිබ්බද....
යෙදුනෙ What පරිහරණයේ.....
අනේ පොඩ්ඩක් කියල යනවකො.....
මනස තව පරිභ්රමණයේ......
අන්ධ සිතිවිලි මන්ද වී ඇත...
මොකද මන්දා ජරමරේ......
හදවතත් අද උරණවී ඇත....
උදේ ඉඳලම බරබරේ........
උපන්දා සිට ඉන්න Reality.......
දන්න කළුසුදු ලෝකයේ......
පාට දැක්කට ඉඳල හිටලා.....
අවදි වෙනකොට කාණුවේ.....
Subscribe to:
Post Comments (Atom)
8 comments:
පාට දැක්කට ඉඳල හිටලා
අවදි වෙනකොට කාණුවේ
මූණ ලෙවකා සුනඛ තඩියෙක්
පතයි සුභපැතුමන් උදේ..
\\ඊයේ කියලා යමක් තිබ්බද\\ මං හිතන් හිටියේ ඕක පොදු ප්‍රශ්ණයක් නෙවෙයි කියලනේ.. :)
මරු හේමලයෝ
නියමයි
මරු කවි ටික! :D
//ඊයේ කියලා යමක් තිබ්බද
හඃ හා හැමොටම එහෙමයි එහෙනම් :D
කන්ද තරමට බොන්න ලැබුනට
නිකම් හින්දා හිතුමතේ
දීලා ඇද්දට පාඩු මට නොව
තාම මම පරිභ්රමණයේ
ඔහොම වෙන එක හරි නැහැ..
ane manda
Post a Comment