Saturday, October 1, 2011

විභාග සහ අධ්‍යාපනය.....



අමාරුවෙන්.....
පීනල පීනලා......
එගොඩ වුනාමයි දැක්කෙ.....
මේක....
සාගරයක් මැද්දෙ තියෙන....
පුංචිම පුංචි
දූපතක් කියල.....

5 comments:

නදී said...

ඒක නම් සහතික ඇත්ත.අවුරුදු 4ක් මොනාද කරල තීයෙන්නෙ කියල හිතෙනව එලියට ආවම :)

තිස්ස දොඩන්ගොඩ said...

ජයවේවා....
මෙන්න ඇවිත්....

අපූරු සිතුවිල්ල්කුත් එක්ක..

හරී - පිණිපළස said...

විභාගෙ නිසාද කාලෙකින් නොදැක්කෙ, සංතෝසයි දැක්කම . හෙවනැල්ලනෙ

ayesha said...

ඒක නම් සම්පූර්ණ ඇත්ත කතාව

පිස්සා පලාමල්ල said...

සහතික ඇත්ත