Thursday, October 6, 2011

අකුරට වැඩ.....



බෝලෙ නම්
ඔහෙ දෙපැත්තට
පාස් වෙනවය කියමුකෝ....
ඒත් මක්කටද මේ තඩි දැලක්....
මැද්දෙන්....
අටවල තියෙන්නේ......

2 comments:

හසී said...

ඔය අකුර මැකුවානම් කිසි කරදරයක් නෑනේ.... ;)

Chamila said...

බලන් ඉන්න එවුන්ට ආතල් එකක් දෙන්ඩ වෙන්ඩෑ.... නැත්තන් උන් දෙගොල්ලම එකම පැත්තෙ ආයිබෝං....