Tuesday, October 11, 2011

චින්තනය.....



තැටිය දුවන්නෙ
එකමතැනය
කියලා උඩපැන්නට මොකෝ.....
වටේ දිව්වත්
අන්තිමේදී
ආයෙම කැරකිල
එන්නෙ මුලටම නෙව......

4 comments:

දුකා said...

හ්ම්ම් හ්ම්ම් ඒක නම් එහෙම තමා . . .

පිස්සා පලාමල්ල said...

යකෝ මගේ බ්ලොග් රෝලෙ මේක අප්ඩේට් නොවුනේ මොකෝ.... මම ඒත් හිතුව උබ ලියන එක නවත්තල කියල... තිස්ස අයියගේ අඩවියෙන් තම දැක්කෙ..

ayesha said...

හ්ම්...

ayesha said...
This comment has been removed by the author.