Thursday, October 13, 2011

සිකියුරිටි.....



කොහෙද
උඹලට ඉතින්
මේවා තේරෙන
එකක්යෑ......
අපි මෙ බල්බ් එක
සැට් කොරල තියෙන්නෙ...
3 Core වයර් වලින්.....

2 comments:

පිස්සා පලාමල්ල said...

සිරාවටම තේරුනේ නැත

Shadow/හේමලයා said...

3 Core වයර් වල අතුලත වයිර් තුනකි...විදුලිය සඳහා වයර් දෙකකුත් ආරක්ශිත භූගත කම්බියත්ය....නමුත් විදුලි බුබුලු සඳහා ආරක්ෂිත භූගත කම්බි අනවශ්‍ය වේ...well its nothing much...just a crazy idea of mine...:P.