Saturday, October 1, 2011

හවුල් ව්‍යාපාර....



කවුද බොලේ දන්නේ
උඹ ගහ උඩටම නැගලා
මං එනකන් බලාන ඉන්නවා
කියල....
මම මෙහෙ.....
ගහ පාමුල
ගෝනිය අල්ලන් ඉන්නවා...
එකතු කොරගන්න.....

7 comments:

පබලු said...

හ හ හා.. එක නියමයි

හරී - පිණිපළස said...

පින්තූරෙ දැක්කම නං මතක් උනේ වෙන කෙනෙක්ව, අර බයිසිකලේ අමතක වෙච්චි චූටි ළමයව :D

Rasika Kariyawasam said...

සිරා !!

තිස්ස දොඩන්ගොඩ said...

ඒක මරු....!
ඒ පාර නන්ස්ටොප් වාගේ...!!! එලසි

දුකා said...

අඩේ බය හිතෙනවා බන් . . .
හැබැයි කලින්ම ගෙඩි කඩන එකා කවුද ඇහිඳින එකා කවුද ඒ ඒ වැඩ වලට ඒ ඒ එකාගේ කොටස ගැන තීරණයක් ගත්තා නම් අවුල්ක් වෙන්නේ නැතුව වෙන්ට තිබ්බා නේද බන්z

ayesha said...

hikix

පිස්සා පලාමල්ල said...

අපූරුයි