Monday, November 7, 2011

සාක්කිය.....



මං එක්කම මේ ලෝකෙට....
මංගැච්චුව උඹ......
මං නැති තැන වෙන දේවල්...
මට පැවසුව උඹ........
මං ගැන මට වඩා හොඳට.....
දන්න කියන උඹ.......
මොකද වදේ අද විතරක්.....
නිහඬ වෙලා උඹ......

කාසි පනම්......
අතුරු මිතුරු කම් ගැන.....
වදවෙන හිතයට........
සැලෙන ලෙලෙන නපුර.....
තබාගෙන.....
හිරකොට.....
අමාරුවෙන් වුනත්....
උන්නු බව මතකයි උඹ මගෙ ලඟ.........
දැනෙනව මට තනිකම හොඳටම..............

මෑත ඉඳන්.......
බලාන හිනැහෙන........
කොළපාට නුවන් වෙලාන
මයෙ හිත අද.........
දුර ඈත් ඉඳන්....
තාමත් උඩු හුලඟට.......
පවසන මැසිවිලි ඇහෙනව......
තනිවම උඹ........
දැනෙනව මට තනිකම හොඳටම.....

1 comment:

මම ඩුමාංජරිය said...

මගෙ හිත මාව දාල ගොහින් දෝ.....
වගේ හිතෙනවා