Saturday, November 12, 2011

කිරුම් මිනුම්...



හැදෙන ගහ
දෙපෙත්තෙන් දැනේ
කියන එකත්
දැන් බලාගෙන
යනකොට
අතිශය වර්ගවාදී
ප්‍රකාශයක්....